මං මැරුනොත් උඹවත් මරාගෙන මැරෙන්නේ![]()

මම කට්ටා;13926352 said:wadak na ban katha karalaa
ela ela ehenam ikmanata nam tika set karagena poll tika dhanna thiyenne
radio star ubata wenna puluwan..

model hari rex hari denngen ekekuta yanna one
ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
ඔබත් මචන් ගිහින් කාලාවට කොපි කරන විදිය හොයාගනින්ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
උඹ බොන්නේ නැතුවත් වෙරි මිනිස්සු කරන වැඩක්නේ කරලා තියෙන්නේ.....අපො නැ
මං ඕවා බොන්නෙ නැ![]()
උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???
ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!අද සෙනසුරාදා නෙ " කියලා
![]()
ඔන්න මගෙ වැඩ
උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???
ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!අද සෙනසුරාදා නෙ " කියලා
![]()
ඔන්න මගෙ වැඩ