2012 Nov 25 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    color_dance.gif
    වෑර්ලස් තරුව
    color_dance.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13926352 said:
    wadak na ban katha karalaa:(:(:(

    ela ela ehenam ikmanata nam tika set karagena poll tika dhanna thiyenne

    radio star ubata wenna puluwan.. :):)
    :oo::oo::oo:model hari rex hari denngen ekekuta yanna one:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
    හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
    ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
    අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..

    දැන් හරිද ?
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
    හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
    ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
    අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
    ඔබත් මචන් ගිහින් කාලාවට කොපි කරන විදිය හොයාගනින් :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???

    ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!:shocked::shocked: අද සෙනසුරාදා නෙ " කියලා :P :lol::lol::rofl::rofl:

    ඔන්න මගෙ වැඩ :P

    super.gif
    [/IMG]
    super.gif
    [/IMG]
    super.gif
    [/IMG]
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබලා දන්නවාද මං ඊයෙ කරපු දෙයක්???

    ඊයෙ උදෙ 7ට නැගිටිලා, ඇදගෙන, උදෙන්ම 8.30 වෙද්දි බස් එකට නැගලා ඉස්කොලෙට අවා, ඉස්කොලෙ ලගින් බහින කොට තමයි මතක් උනෙ.. "මලා..!:shocked::shocked: අද සෙනසුරාදා නෙ " කියලා :P :lol::lol::rofl::rofl:

    ඔන්න මගෙ වැඩ :P

    ayyo katha karala wadak na oya wage seen ekak matath una machan. edha mama parakku welaa iskoleta giye. mama dhuwagena kelagena giya. prefect la set ekak hitiya unuth kiwwa malli ikmanata palayan kiyalaa. mamath kelagena clz ekata giya amma class ekata giyahamay dhanne adha skole na kiyala:lol::lol:
     
    Status
    Not open for further replies.