2012 Nov 25 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙමද. හැමදාම වගේ වරෙන් රේඩියෝ එක පැත්තේ ඉස්සර වගේ.
    :):):)
    මේක මේ ජයන්තයා ඉබ්බා දාගත්ත හින්දා මට නිකන් දැකලා දාගත්තේ. හෙටම මාරු කර ගන්නවා.

    :rofl::rofl::rofl:

    aniwa puluwan dhawasata set wenawa..

    elazzz heta maru karannako ehenam :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1000 da ..
    3-14.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මචන් මගේ ලව් එක (නිතු) වත්
    4.gif
    ,

    එලකිරි සෙට් එකේ හැමෝමත් සින්දුවකට එකතු කර ගන්නවා.
    අර ගල් ඉබ්බා වත් එකතු කර ගන්නවා, හැබැයි ඉබ්බා එන්න කලින් මේක කියවන්න කොහොම හරි:)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය උඩින් කියල තියෙන්නේ ලිමිට් කරන්න හේතුව තමයි :rofl:

    වඳුරට දැලිපිහිය හම්බුනා වගේ හැම මගුලම බාන්න ගත්තම ඉතින් :rofl:
    ඒක ඇත්ත. ඉතින් නිකන් හම්බ වෙනකොට මොනා කරන්නද බාන්නේ නැතුව.

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඇත්ත. ඉතින් නිකන් හම්බ වෙනකොට මොනා කරන්නද බාන්නේ නැතුව.



    ඕකනේ ප්‍රශ්නේ අපේ උන්ට නිකන් හම්බුනොත් හැමදේම මැජික් වගේ
    මම ඕන ගානක් ඔට්ටු දානව ලංකාවේ පයිරසි නැති කරොත් අනිවා ඉන්ටනෙට් ස්පීඩ් හොඳ වෙනවා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ටු නෙමෙයි මං තමයි 1000 ගැහුවෙ :P
    කමක් නැ ... මගෙ නංගා වෙනුවෙන් දුන්නා :D
     
    Status
    Not open for further replies.