http://oldpettagama.blogspot.com/2012/11/134.html
අත්තම්මගෙ පෙට්ටගමෙන් එළකිරියට
මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
ඩික්මන් පාර හරහා එය හැරවූවා
රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
යාබද අසුන ගෙන ඇය වාඩි වුවා
වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
බි පිප් බි පිප් නද දෙනවා එය දසත
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත
මූනු පොතේ පිටුවයි එහි පෙනෙන්නේ
නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ
ඇයත් නිතර මොන මොනවද කොටන්නේ
බලන්නමයි මගේ හිතනම් කියන්නේ
බසයේ ඉදිරි පස බලනා විලස මම
හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම
යනබව කීවත් එහි ගන්නට ඇය දහවලකෑම
මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම
එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා
තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා
කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා
අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා
බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා
එම් සී එක පැත්ත බලමින් බැස්සා එයා
සන් කරමින් ටෙලිපෝනය කනේ තියා
තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා
ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී
නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී
රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී
අනේ මාව වැටුනා බිමටම විසිවී
දෙවන කොටස මෙතනින්
.ඇය පස්සෙන් ඇගේ කාමරයට
http://oldpettagama.blogspot.com/2012/11/135.html
අත්තම්මගෙ පෙට්ටගමෙන් එළකිරියට
මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
ඩික්මන් පාර හරහා එය හැරවූවා
රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
යාබද අසුන ගෙන ඇය වාඩි වුවා
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
බි පිප් බි පිප් නද දෙනවා එය දසත
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත
නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ
ඇයත් නිතර මොන මොනවද කොටන්නේ
බලන්නමයි මගේ හිතනම් කියන්නේ
හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම
යනබව කීවත් එහි ගන්නට ඇය දහවලකෑම
මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම
එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා
තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා
කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා
අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා
බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා
එම් සී එක පැත්ත බලමින් බැස්සා එයා
සන් කරමින් ටෙලිපෝනය කනේ තියා
තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා
ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී
නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී
රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී
අනේ මාව වැටුනා බිමටම විසිවී
දෙවන කොටස මෙතනින්
.ඇය පස්සෙන් ඇගේ කාමරයට
http://oldpettagama.blogspot.com/2012/11/135.html
Last edited:

rep+