2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//


    ඔබ සොයා ඉගිළ එයි......
    මා හදේ භෘංගයා.......
    හැංගුවේ ඇයි ප්‍රියේ.....
    මල් විලේ හංසයා.....//
    හැංතුවේ ඇයි ප්‍රියේ .....
    මල් විලේ හංසයා......

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//

    හැංගුවේ නෑ කිසිත්.....
    ඇත්තමයි මා ඔබේ......
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....//
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;13934455 said:
    :shocked::shocked::shocked: මේ මොකද තරහ ගිහින්????
    තරහ ගිහින් ඉන්නේ හොරෙන් අහගෙන ඉන්න අ‍යත් එක්ක විතර‍යි.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oie_twinkles.gif


    පෝස්ට් 3000 ක් දැම්ම කියහන්කෝ
    0072.gif
    0074.gif
    0072.gif

    mage unusum subapathum posts 3k venuven :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කට්ටි‍යම සින්දු ඉල්ලන හින්දා මමත් සින්දුවක් ඉල්ලනවා.... මට ඕනේ Linkin parkලගේ Castle of glass සින්දුව....:cool::cool::cool:
    මේ වෙලාවේ thread එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා.....:):):)
    හොරෙන් අහන් එවුන් එකෙක්වත් එකතු කරගන්නේ නෑ......:growl::growl::growl:
    පට්ට සින්දුව......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//


    ඔබ සොයා ඉගිළ එයි......
    මා හදේ භෘංගයා.......
    හැංගුවේ ඇයි ප්‍රියේ.....
    මල් විලේ හංසයා.....//
    හැංතුවේ ඇයි ප්‍රියේ .....
    මල් විලේ හංසයා......

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//

    හැංගුවේ නෑ කිසිත්.....
    ඇත්තමයි මා ඔබේ......
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....//
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//
    11.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :cool: ekkenek ta fanta ekak dennath tiyenawa :rofl:

    ඒ ගිය අවුරුද්දේ birthday treat එක නෙව....... අයියෝ...... ඔයා කවදා ඕව ගෙවයිද මන්ද...... :nerd::nerd::nerd::rofl::rofl::rofl:

    තරහ ගිහින් ඉන්නේ හොරෙන් අහගෙන ඉන්න අ‍යත් එක්ක විතර‍යි.....

    තරහ ගත්තම වයසට යනවලු......... :oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කට්ටි‍යම සින්දු ඉල්ලන හින්දා මමත් සින්දුවක් ඉල්ලනවා.... මට ඕනේ Linkin parkලගේ Castle of glass සින්දුව....:cool::cool::cool:
    මේ වෙලාවේ thread එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා.....:):):)
    හොරෙන් අහන් එවුන් එකෙක්වත් එකතු කරගන්නේ නෑ......:growl::growl::growl:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    oie_twinkles.gif


    පෝස්ට් 3000 ක් දැම්ම කියහන්කෝ
    0072.gif
    0074.gif
    0072.gif
    ela ela:)

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු රෝස;13934515 said:
    එළකිරියේ හැමෝගෙම පලවෙනි move එක මේසෙන් ගහන එකද???? :baffled::baffled::baffled:
    නෑ මුන් ඔක්කොම මගේන් ගුටිකන්නෙ...
    මට බයයි මුන් ඔක්කොම්.. ඇත්තමයි...
    tuzki-bunny-emoticon-019.gif
     
    Status
    Not open for further replies.