2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොටන කුකුලට කොයි කොටුවත් එකයි ඩෝ....
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif
    ජ‍යන්ත‍යට ආතක් පාතක් නැතිවෙනවා කි‍යහන්කෝ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;13934591 said:
    කියන්නත් බෑ බං
    අපේ එවුං එහෙම බුවා ලා
    ඔන්න මගුල් ගෙදරකට දානෙ ගෙදරකට උස්සං යන්න මිනිස්සු
    :lol::lol::lol::lol::lol:
    aniwa:lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එළකිරි කොල්ලෙක්;13934591 said:
    මම කිව්වෙ සමූලඝාතනය කොරලා
    :nerd::nerd::nerd:

    උඹ කියයි මම එපැයි ගෙදරින් බිලට කියලා 1500ක් කඩාගන්න
    ලයිට් බිල 3000යි
    ටෙලිෆෝන් බිල 1500යි
    වතුර ලිඳෙන් හින්ද නිකං
    තව 1500ක් ඉල්ලුවොත් ගෙදරින් මාව උකස් කරනවා
    මේ ටිකේ බයික් එකක් ගන්න කියලා අඬ අඬ ඉන්නෙ
    :sorry::sorry::sorry::sorry:


    කියන්නත් බෑ බං
    අපේ එවුං එහෙම බුවා ලා
    ඔන්න මගුල් ගෙදරකට දානෙ ගෙදරකට උස්සං යන්න මිනිස්සු
    :lol::lol::lol::lol::lol:

    ෆට්ටා
    සුපිරියි

    11.gif

    Excellent Colour management


    සස්ලිට් අයියලගෙ පැත්තට නම් තාම වහිනව ලු
    මේ පැත්තට තාම ඉඩෝරෙ වගේ අක්කෙ :P

    ඔන්න ටිකක් මූදට පැනලා ගොඩට ආවොත් නම් වැස්සා වගේ තමයි
    එහෙම කියලා බෑ කකුල ගසලා වතුර පිහලා එනකොට
    :lol::lol::lol::lol:


    n වගේ ද x??:nerd::nerd::nerd:



    11.gif


    :baffled::baffled::baffled::baffled::baffled:

    කොටන කුකුලට කොයි කොටුවත් එකයි ඩෝ....
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif
    tuzki-bunny-emoticon-018.gif

    ඔයා කුකුලෙක්ද???? කලින් කියන්න එපැයි.......... :eek::eek::eek:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "Rhythm Divine"

    Rhythm Divine:
    Escucha el ritmo de tu corazon (Whispered)

    From the coast of Ipanema

    to the Island of Capri
    all the way to Kuala Lumpur
    I will follow you wherever you may be

    From the moment, I first saw you

    Knew my heart could not be free
    Had to hold you in my arms
    There can never be another for me

    All I need is

    THE RHYTHM DIVINE
    Lost in the music
    You're heart will be mine
    All I need is
    to look in your eyes
    Viva la musica
    Say you'll be mine

    Can you feel the heat of passion

    Can you taste our love's sweet wine
    Join the dance and let it happen
    Put tomorrow's cares right out of your mind
    As the music draws you closer
    And you fall under my spell
    I will catch you In my arms now
    Where the night can take us no can tell

    All I need is

    THE RHYTHM DIVINE
    Lost in the music
    You're heart will be mine
    All I need is
    the look in your eyes
    Viva la musica
    Say you'll be mine

    Gotta have this feeling forever

    Gotta live this moment together
    Nothing else matters
    just you and the night
    Follow on the wings of desire
    now the rhythm is taking you higher
    No one can stop us from havin' it all

    You are my heart......you are my soul

    All I need is
    THE RHYTHM DIVINE
    Lost in the music
    You're heart will be mine
    All I need is
    the look in your eyes
    Viva la muscia
    Say you'll be mine

    Can you feel the rhythm?

    Can you feel the rhythm?
    Can you feel the rhythm?
    Burning .....Burning

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;13934591 said:


    උඹ කියයි මම එපැයි ගෙදරින් බිලට කියලා 1500ක් කඩාගන්න
    ලයිට් බිල 3000යි
    ටෙලිෆෝන් බිල 1500යි
    වතුර ලිඳෙන් හින්ද නිකං
    තව 1500ක් ඉල්ලුවොත් ගෙදරින් මාව උකස් කරනවා
    මේ ටිකේ බයික් එකක් ගන්න කියලා අඬ අඬ ඉන්නෙ
    :sorry::sorry::sorry::sorry:




    ethana nam podi kossak thiyanawa curren bila adu karala adsl ganin ban

    anika podi unta mona bike dha ban
    :lol::lol:
     
    Status
    Not open for further replies.