2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම කට්ටා;13935022 said:
    :)එහෙනම් මචන්ලා මම දෙයියනෙ කියලා යනවා:)
    කට්ටියටම
    :cool:තෙරුවන් සරණයි:cool:
    :cool:සුභ රාත්‍රියක් වේවා:cool:

    කට්ටිය,,,
    :)දත් මැදලා:)
    :Pමූන හෝදලා:P
    :lol:චූ දාලා:lol:
    :shocked:අම්මටයි තාත්තටයි වැඳලා:shocked:
    :)බුදුන් වැඳලා:)

    _________________

    :lol::lol:
    :lol::lol:නිදා ගන්න:lol::lol:
    :lol::lol:
    බුදු සරණයි! සුභ රාත්‍රියක්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13935022 said:
    :)එහෙනම් මචන්ලා මම දෙයියනෙ කියලා යනවා:)
    කට්ටියටම
    :cool:තෙරුවන් සරණයි:cool:
    :cool:සුභ රාත්‍රියක් වේවා:cool:

    කට්ටිය,,,
    :)දත් මැදලා:)
    :Pමූන හෝදලා:P
    :lol:චූ දාලා:lol:
    :shocked:අම්මටයි තාත්තටයි වැඳලා:shocked:
    :)බුදුන් වැඳලා:)

    _________________

    :lol::lol:
    :lol::lol:නිදා ගන්න:lol::lol:
    :lol::lol:

    Good Night.

    :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    congratulations_balloon-2315.jpg



    :):):)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    :):):) aloooo ROse.....
    friends.gif

    :):):)

    kaduwe na ane.
    kaduwa ekak poddak baluwa :P

    :frown::frown::frown:

    කුරුණෑගල පැත්තේ අ‍ය "මොකද" කි‍යන එකට "මොකෑ" කි‍යන්නේ ඇ‍යි........

    කෝ??? කව්ද කියන්නේ??? :no::no::no:

    :frown::frown::frown: affa mage gamane bole

    හා......... :rofl::rofl::rofl:

    එහෙනම් බෙහෙත් අරන් ඉක්මනට හොද උනොත් නේද හොද... දැන් මේ ටිකේ වැඩත් වැඩි ඇතිනේ...

    වැඩනම් තමයි අයියේ...... මොනා කරන්නද ඉතින්.... :( :(

    kaatada dan kiyanna one?

    මේ මොකක් ගැනද දැන් කතා කරන්නේ???? :baffled::baffled::baffled:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    hybrid
    turtle008.gif
    ගල් ඉබ්බා
    :lol::lol:
    :lol::lol::lol::lol::lol:
    මෙච්චර වෙලා බෝතල් කැඩුවා දැක්කේ නැද්ද......
    අපි අද local පැකට්
    :lol::lol::lol:
    Original ඇල made කසියා

    අහ්හ් එල එල මචන්...මොකෝ වැඩිය මේ ටිකේ පේන්න හිටියේ නැත්තේ ...:)
    මේ ටිකේ වැඩිය එන්න උනේ නෑ බං.
    ඩයලොග් කාරයො කෙළින්ම මාව සමූලඝාතනය කරලා
    අඩුම ගානෙ wish කරන්න Image එකක් වත් හොයාගන්න බැරි තත්වෙක ඉන්නෙ එකෙක්ටවත්
    :lol::lol::lol::lol::lol:

    සුදු රෝස;13934948 said:
    ඒ ඉබ්බෙක්ද බල්ලෙක්ද??? මටනම් පෙනෙන්නේ hybrid එකක් වගේ....... :oo::oo::oo:



    චී......... ලජ්ජා නැද්ද ගෑණු ළමයි ඉන්න තැන බෝතල් කඩන්න???? :no::no::no:
    කෝ කෝ කවු ද??
    :sorry::sorry::sorry:
    ehenam kellek na kiyala thibbe :P
    කෙල්ලෙක් නැති ලු වයිපරයක් ලු ඉන්නෙ.
    තව විශේෂණ පද තියෙනවා
    කියන්න මොකක් ද වගේ??
    :sorry::sorry::sorry:

    මොකක්???ජය ලලිතා??
    :lol::lol::lol:

    okkoma harida?
    bothale kaduwada :cool:
    අද Local බඩු
    :cool::cool::cool::cool::cool:

    41576_108479235850238_6721802_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කවුරු ත්‍රේඩ් එකේ 1000 ගහයි ද දන්නෙ නෑ
     
    Status
    Not open for further replies.