2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

May 15, 2010
1,654
109
0
In your heart.....
කමක් නෑ කැන්ඩියන් සහෝ........ :) ඔයාගේ නෙවෙයි මගෙයි මම හිතන්නේ වැරැද්ද....... මමයි නම වැරදියට කිව්වේ.... :) සමාවෙන්න මටත්.........
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුදු රෝස ඔයා
    :shocked::shocked::shocked::shocked:

    tuzki06.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැන්ඩියන්... මචං...
    මට සින්දුවක් ඕන...
    ජොතිපාල මහත්මයා ගායනා කරන..
    අද අමුතුම රැයකී සින්දුව...
    මේකට මුන් එකෙක්වත් එකතු කරගන්නෙ නෑ..
    අපේ ජයා විතරයි...
    අනිත් උන් එකතුකරගන්න ඔට්ටු නෑ...
    ඔන්න එක්කො උන්ටිකත් එකතුකරගනින්...
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කම්මැලි නොවී ඕක සිහලෙන්ම කොටපන්කෝ.....

    එදා වගේ සඳ පැයූ දිනයක...එදා වගේ සීතල තුරු සෙවනක....ඔබේ උනුහුමේ බිඳක් රැදෙන්නට වරම් ලැබේවා යලි මතු දිනයක.....නිසසල සෙවනක අඩවන් අඳුරක...ලොවින් මුවා වූ අපේම සෙවනක.....ඔබේ සෙනෙහසේ සුවය විදින්නට වරම් ලැබේවා යලි පිවිසෙන්නට.......දහසක් ගිනි මැද නිබඳව වැලපෙන...ඔබේ අහිංසක නෙත් සනහන්නට...මොහොතක් මා නෙතු පියවෙන්නට පෙර.....වරම් ලැබේවා යලි ලං වන්නට..................

    onna ketuwa ban issella sinduwa yaddi man meka type kale ekayi sinhalen daanda beri une
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු රෝස;13935596 said:
    කමක් නෑ කැන්ඩියන් සහෝ........ :) ඔයාගේ නෙවෙයි මගෙයි මම හිතන්නේ වැරැද්ද....... මමයි නම වැරදියට කිව්වේ.... :) සමාවෙන්න මටත්.........
    මටත් සමාවෙන්න...
    tuzki-bunny-emoticon-011.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කැන්ඩියන්... මචං...
    මට සින්දුවක් ඕන...
    ජොතිපාල මහත්මයා ගායනා කරන..
    අද අමුතුම රැයකී සින්දුව...
    මේකට මුන් එකෙක්වත් එකතු කරගන්නෙ නෑ..
    අපේ ජයා විතරයි...
    අනිත් උන් එකතුකරගන්න ඔට්ටු නෑ...
    ඔන්න එක්කො උන්ටිකත් එකතුකරගනින්...
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif

    මෙයාගේ ගෑස් බලමුකෝ........ :eek::eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එදා වගේ සඳ පැයූ දිනයක...එදා වගේ සීතල තුරු සෙවනක....ඔබේ උනුහුමේ බිඳක් රැදෙන්නට වරම් ලැබේවා යලි මතු දිනයක.....නිසසල සෙවනක අඩවන් අඳුරක...ලොවින් මුවා වූ අපේම සෙවනක.....ඔබේ සෙනෙහසේ සුවය විදින්නට වරම් ලැබේවා යලි පිවිසෙන්නට.......දහසක් ගිනි මැද නිබඳව වැලපෙන...ඔබේ අහිංසක නෙත් සනහන්නට...මොහොතක් මා නෙතු පියවෙන්නට පෙර.....වරම් ලැබේවා යලි ලං වන්නට..................

    onna ketuwa ban issella sinduwa yaddi man meka type kale ekayi sinhalen daanda beri une
    එල ඔ‍ය ති‍යෙන්නේ......
    11.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කැන්ඩියන්... මචං...
    මට සින්දුවක් ඕන...
    ජොතිපාල මහත්මයා ගායනා කරන..
    අද අමුතුම රැයකී සින්දුව...
    මේකට මුන් එකෙක්වත් එකතු කරගන්නෙ නෑ..
    අපේ ජයා විතරයි...
    අනිත් උන් එකතුකරගන්න ඔට්ටු නෑ...
    ඔන්න එක්කො උන්ටිකත් එකතුකරගනින්...
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif

    හාකො එහෙනම් :lol: