Elakiri.com Online Game

moko kiyanne ?

  • karamu :)

    Votes: 21 67.7%
  • ba :(

    Votes: 10 32.3%

  • Total voters
    31
  • Poll closed .

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    racing car ekak

    na na machan rasing car ekak neme echchara loku ekak neme

    athak tharammwath loku athi wadima unoth


    fingers.jpg
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :frown::frown::frown::frown:

    අපිට අද නිවාඩු දවසේ කරගන්න වෙන වැඩ තියෙනවා බන්... උබල එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ .......


    :P :P :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mona lohenda hadanne?

    onna machan mama
    internet eke hewwa..

    hena game ekak dhunna hoyanna. mokadha mama eke sinhala wachanaya dhanan hitiyata english walin kiyanne mokakdha kiyala dhanan hitiye na. ammo kadda wachanaya hoyanna kawa kattak:lol::lol::lol:

    onna ehenam seen eka.

    muladhi eka hadhala thiyenne steel and aluminum walin.

    but warthamanaye tikak wadi dhiyunu karala wisheshayen hadhanawa

    rubber, plastic, magnesium, titanium, copper kiyana ewa use karala

    mata kadda hodata ba kiyawala theruna widhihata thama mama kiwwe..
    :lol::lol::lol:

    මෙහෙමයි මචන් ඒ දේ හදන ලෝහය හෝ අනිත් දේවල් පොඩ්ඩක් අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඉස්සරමනම් ඔය සාමාන්‍ය විදිහට හදලා තියෙන්නේ. දැන් ක්‍රීඩාවට සම්බන්දයක් දරන නිසා පොඩ්ඩක් බර ගැන එහෙම සම්බන්ද වෙලා ඔක වෙනස් වෙලා

     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::frown::frown::frown:

    අපිට අද නිවාඩු දවසේ කරගන්න වෙන වැඩ තියෙනවා බන්... උබල එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ .......


    :P :P :P

    හම්මේ මෙයගේ සැර බලපල්ලකෝ. :shocked:දැක්කෙත් හෙන කාලයකින්.:growl: පැනපු ගමන් සද්ද දාලා භය කරගෙනනේ එන්නේ:shocked:

    වෙලාවට මම නම් ඕවට භය වෙන්නේ නෑ
    :lol::lol::lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කාමරේට වෙලා ගුලි ගැහිලා ඉන්නේ නැතිව එලියට බහෙලා වැඩක්පලක් කරපංකෝ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කාමරේට වෙලා ගුලි ගැහිලා ඉන්නේ නැතිව එලියට බහෙලා වැඩක්පලක් කරපංකෝ..

    යකෝ මාත් මේ හෙන කාලයකට පස්සේ තමා එලකිරි එකේ කාලෙ කන්නේ. මේ දවස් ටිකෙ ගෙදර ඉන්නේ. නැත්නම් වෙනින් දවස් වලට මාත් එච්චර එලකිරි නෑ බන්.
    :):):):):(:):):):):)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඕකනේ කියන්නේ.. කාලකන්නි එකටමයි සෙට්වෙන්නේ... මාත් ඉදල ඉදල ආව දවසේ උබවමනේ සෙට් උනේ.. ශේහ්...

    :dull::dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕකනේ කියන්නේ.. කාලකන්නි එකටමයි සෙට්වෙන්නේ... මාත් ඉදල ඉදල ආව දවසේ උබවමනේ සෙට් උනේ.. ශේහ්...

    :dull::dull::dull:


    :lol::lol::lol:ඒකනෙ කියන්නෙ ගහට ගහත් සෙට් වෙනව මොරටුවේදි කියලා:lol::lol: