වින්ඩෝස් 7 boot කරන්නේ කොහොමද...?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    වින්ඩෝස් 7 boot කරන්නේ කොහොමද...?

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.. මම ඩවුන්ලෝඩ් කල වින්ඩෝස් 7 64 බිට් වර්ෂන් එකේ ඉමේජ් එක. පස්සේ එක DVD එකකට write කරලා boot කරන්න බලනකොට boot වෙන්නේ නෑ.. ෆයිල් එකේ තියෙන්නේ මේ පහල තියෙන ෆෝල්ඩර්ස් ටික තමයි.

    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      58.2 KB · Views: 163

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    write karapu speed eka mokadda dvd eka upset gihlla athi...boot from rom option eka dunnada?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    bootble disk hadaddi write karanna oni adu speed ekakin...4X,6X wage dala
    ehemada write kale?

    PowerISO wage ISO burn software ekakinda write kale? ehema kalanam write karanna files tika load kalama bootable da neda kiyala pennanawa...

    anyway...Bootable DVD kiyala pennala adu speed ekakin write kalath awl yana DVD thiyenawa...ekiyanne copy eka awl...download karapu eka...ehema ewa oni tharam thiyenawa..:)

    wena copy ekak try karala balanna...ara widiyatanam write kale..weda karanne neththe copy eka awl nisa...BIOS walinuth oya settings hadalane boot kale..ehema karalath ganne nehe kiyanne copy eka awl..:)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක එක්ස්ට්‍රෑක්ට් කරන්නේ නැතුව කෙලින්ම පවර් අයි එස් ඕ වලින් ඉමේජ් එකක් විදිහට දාහං එතකොට යටින් පෙන්නනවා බූටබල් කියලා එහෙම නැතුව එක එක දේවල් කරල බර්න් කරාට බූට් කරන්න බෑ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    puluwanam pendrive 1 hoya gena windows danna try karana machan,DVD 1 awulk wenath puluwa. ISO 1 pendrive 1 kata mount karala Boot karala balana thama thiyanee
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    puluwanam pendrive 1 hoya gena windows danna try karana machan,DVD 1 awulk wenath puluwa. ISO 1 pendrive 1 kata mount karala Boot karala balana thama thiyanee

    mama DVD 2kama gahala baluwa ban.. mehemath pennanawa..


    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      48 KB · Views: 103

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෂුවර් එකට file ටික extract කරල වෙනම ගහන්න ඇති :oo:
    disk image burning software එකකින් ගහන්නෙ නැතුව හරියන්නෙ නෑ..

    windows 7 වල එන iso burner ඒකෙන් හරි power iso,daemon tools,alcohol 120%, වගේ එකකින් නෙවේද ගැහුවෙ :baffled:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ෂුවර් එකට file ටික extract කරල වෙනම ගහන්න ඇති :oo:
    disk image burning software එකකින් ගහන්නෙ නැතුව හරියන්නෙ නෑ..

    windows 7 වල එන iso burner ඒකෙන් හරි power iso,daemon tools,alcohol 120%, වගේ එකකින් නෙවේද ගැහුවෙ :baffled:

    නෑ මචන්.. නීරෝ එකෙන් ගැහුවේ... ඇයි අවුල්ද..?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    machan first boot option eka CD kiyala dipan
    nathinam start up ekedi esc hari F10 hari obala CD eken boot wena option eka thorapan