ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි

    පහුගිය දවස මං ගිය එක් පන්තියක
    ළමයෙක් සර්ට චිට් එකක් යවලා තිබුනා
    ගනිකා වෘත්තිය නීති ගත කිරීම ගැන සර්ගේ අදහස අහලා

    ඒක බලපු සර්

    අපේ ළමයෙක් වැදගත් ප්‍රශ්නයක් අහලා තිබ්බා
    එයා මේ රටේ විරැකියාවට විසදුමක් සොයාගෙන
    බොහොම හොන්දයි ඒ දරුවගේ අදහස
    දැන් බලමු අපේ ළමයි ඒ ගැන කියන්නේ මොකක් ද කියලා

    ලෝකේ පැරණිම රස්සාව නීති ගත කරලා ඒ අයට විශ්‍රාම වැටුපක් එහෙම සකස්කරලා
    ඒක පිලිගත්ත රැකියාවක් බවට පත් කරන්න කැමති අය අත් උස්සන්න කිව්වා

    සර් පොඩ්ඩක් කොල්ලන්ව පෝර්ම් කරපු නිසා කොල්ලෝ ගොඩක් උන් අත් ඉස්සුවා
    ඒක දිහා බලන් උන්න සර්

    බොහොම හොන්දයි
    ඔයාලා හරිම විශිෂ්ටයි
    තමන්ගේ අදහස් නිර්භීතව ඉදිරිපත් කලා

    ළමයිනේ මට හෙට නම් උදේ වරුවේ ගම්පහ පන්තියක් තියනවා
    හවසනම් ෆී
    කට්ටියම කතා වෙලා වෙලාව බෙදාගෙන
    අම්මල ටිකව එවන්‍නකෝ සම්මුභ පරීක්ෂණයට
    ආ තව එකක් රුපියල් 50ක් එවන්න ආරක්ෂිතකොපු ගාස්තු වශයෙන්

    මේක කිව්වා විතරයි කෙල්ලෝ ටික කොල්ලෝ දිහා බල බල :lol: :lol: :lol: :lol:
    කරාලු
    අත් උස්සපු කොල්ලෝ ටික මෙහෙමලු :shocked: :baffled::shocked::baffled:

    මෙතනදි සර් මේ කතාව කීවේ තමන්ගේ තියන අකමැත්ත ප්‍රකාශ කරන්න
    මෙයා ගේ නම මම කියන්නේ නෑ
    මේ වගේ කතා පන්ති ඇතුලේ කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

    ළමායි මෙතන විවිධ ගුරුවරුන්ගේ නම් දාන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020468.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Machan ganikawa kiyana mattamen hema geniyama maninna be.. Methana topic eka ganika wurthiya neethigata kirima misak rate siyalu kanthawan ganikawan lesa neethi gatha kirima newe, ehema baluwama sir weradiy...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අම්මා කැමති නම් ආපු දෙන් ළමයින්ගෙන් අහන්නේ මොන රෙද්දටද?. මෝඩ මිනිහෙක්නේ. ඌ හරියට අම්මව එවන්න කියන්නේ හරියට වැඩකාරියෙක් එවන්න කියනවා වගේ නේ. ඕනම එකෙකුට තීරණ ගන්න අයිතිය තියෙනවා. ඉතින් ළමයා කැමති වුනත් ඌගේ අම්මා කැමති නැත්නම් ළමයට බෑ බලෙන් එවන්න. ඒ වගේම තමයි උන්ගේ අම්මලා එනවා නම් ළමයට නවත්වන්නත් බෑ. ඌ මට ඕක කිව්වා නම් මම කියනවා අම්මා කැමති නම් ආපු දෙන් කියලා. එක අතකින් ලංකාවේ ගණිකා නිවාස දාන්නේ නැති එකමයි හොද මොකද ගණිකා නිවාසයක් දාන්න තරම් තාම මිනිස්සුන්ගේ ඔළු හැදිලා නෑ. එතකොට වෙන්නේ ඕවට යන කෙල්ලොන්ට බාල්දු වෙන්න වෙන එකයි අද ගණිකා නිවාස නැති වුනත් ගණිකාවෝ දහස් ගණන් ඉන්නවා. සුපිරි පාන්තික ගණිකා නිවාස කොළබ සහා නුවර කිහිපයක්ම තියෙනවා මේවට නීති ගත කරත් නැත්නත් යන එකා යනවා ඉතින් හොදම වැඩේ නිති ගත කරලා විධිමත් විදියට අධීක්ෂණය කරන එකයි. මිනිස්සුන්ගේ හෝමෝන නවත්වන්න බෑ,.ධනවාදය තුළ මුදල් හොයන එක නවත්වන්න බෑ. හැම පිරිමියවම පොන්නයෝ කරලා සමාජවාදයක් දැම්මා නම් ඔන්න ගණිකාවෝ නිකම්ම නතර වෙයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආහ් මට අමතක වුනා කියන්න පිරිමි ගණිකා නිවාස වලට යන ඇන්ටිලත් ඉන්නවා. ඉතින් තාත්තවත් එවන්න කියපන් එහෙනම් ලොල්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකේ සර් කාරයාගේ අම්ම බඩුවක් ඉතින් සර් කරය හිතන්නෙ උගේ ගොලයෝන්ගේ අම්මලත් බඩු කියල
     
    thanujaka

    Well-known member
  • ganika wurthiya neethi gatha karanawa kiyanne me ammala akkala nangila gainkawo karanna kamaththa denawa kiyana eka nemei ne.....e sir geth amma ganiwak wenna athi samaharawita...ekane u anith ayage ahinsaka ammala allan kari katha kiyanne....rate inn ahinsaka ammalai ganikawoi samana karapu eka thamai e sir huththa karala thiyenne.....unan sure ekatama baduwakge puthek.............!!!!
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Machan ganikawa kiyana mattamen hema geniyama maninna be.. Methana topic eka ganika wurthiya neethigata kirima misak rate siyalu kanthawan ganikawan lesa neethi gatha kirima newe, ehema baluwama sir weradiy...

    oya wage kathawakata ammawa adalagathha e ponnaya sir keneknam wenna ba.

    මෙහෙමයි මචං සර් තමන්ගේ තියන අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ මේ
    කවුරු හරි ගණිකාවෘත්තිය නීති ගත කරන්න කැමති නම්
    එයාට පුලුවන් වෙන්න ඕනිලු තමන්ගේ අම්මා ගණිකාවක් උනත් ඒක ඉවසගන්න
    මොකද ගනිකාවක් වෙන්නෙත් තව කාගේ හරි අම්මා කෙනෙක් නිසා

    අම්මා කැමති නම් ආපු දෙන් ළමයින්ගෙන් අහන්නේ මොන රෙද්දටද?. මෝඩ මිනිහෙක්නේ. ඌ හරියට අම්මව එවන්න කියන්නේ හරියට වැඩකාරියෙක් එවන්න කියනවා වගේ නේ. ඕනම එකෙකුට තීරණ ගන්න අයිතිය තියෙනවා. ඉතින් ළමයා කැමති වුනත් ඌගේ අම්මා කැමති නැත්නම් ළමයට බෑ බලෙන් එවන්න. ඒ වගේම තමයි උන්ගේ අම්මලා එනවා නම් ළමයට නවත්වන්නත් බෑ. ඌ මට ඕක කිව්වා නම් මම කියනවා අම්මා කැමති නම් ආපු දෙන් කියලා. එක අතකින් ලංකාවේ ගණිකා නිවාස දාන්නේ නැති එකමයි හොද මොකද ගණිකා නිවාසයක් දාන්න තරම් තාම මිනිස්සුන්ගේ ඔළු හැදිලා නෑ. එතකොට වෙන්නේ ඕවට යන කෙල්ලොන්ට බාල්දු වෙන්න වෙන එකයි අද ගණිකා නිවාස නැති වුනත් ගණිකාවෝ දහස් ගණන් ඉන්නවා. සුපිරි පාන්තික ගණිකා නිවාස කොළබ සහා නුවර කිහිපයක්ම තියෙනවා මේවට නීති ගත කරත් නැත්නත් යන එකා යනවා ඉතින් හොදම වැඩේ නිති ගත කරලා විධිමත් විදියට අධීක්ෂණය කරන එකයි. මිනිස්සුන්ගේ හෝමෝන නවත්වන්න බෑ,.ධනවාදය තුළ මුදල් හොයන එක නවත්වන්න බෑ. හැම පිරිමියවම පොන්නයෝ කරලා සමාජවාදයක් දැම්මා නම් ඔන්න ගණිකාවෝ නිකම්ම නතර වෙයි.

    උඹ හරි මේ වට ගැලපෙන විදිහට අපේ ගොඩක් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ තමා
    ඒ කියන්නේ ඒ තරම් දූෂිත් මනස් තියන අය තාම නෑ එච්චරම
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේකේ සර් කාරයාගේ අම්ම බඩුවක් ඉතින් සර් කරය හිතන්නෙ උගේ ගොලයෝන්ගේ අම්මලත් බඩු කියල

    ganika wurthiya neethi gatha karanawa kiyanne me ammala akkala nangila gainkawo karanna kamaththa denawa kiyana eka nemei ne.....e sir geth amma ganiwak wenna athi samaharawita...ekane u anith ayage ahinsaka ammala allan kari katha kiyanne....rate inn ahinsaka ammalai ganikawoi samana karapu eka thamai e sir huththa karala thiyenne.....unan sure ekatama baduwakge puthek.............!!!!

    මේ සර්ගේ නම මං කියන්නේ නෑ කව්ද කියලා
    මං මෙයාගේ පන්තියට යන්නේ අමතර පන්තියක් විදිහට
    මේ ව‍ගේ කතා කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

    මචං මම නම් දකින්නේ මේ තමයි සර් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ සර්ගේ නම මං කියන්නේ නෑ කව්ද කියලා
    මං මෙයාගේ පන්තියට යන්නේ අමතර පන්තියක් විදිහට
    මේ ව‍ගේ කතා කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

    මචං මම නම් දකින්නේ මේ තමයි සර් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ

    සර් කරය හරි මචන් උගේ අම්ම බඩුව කියල දන දැනත් කොල්ලො උට පුක දෙන්න එනවනම් සර් කාරය කරන්නේ ඇරලා උගේ අම්මලටත් අරින එක කව්ද බන් මුගේ ක්ලාස් යන පොන්සියො හරි හමන් කොල්ලෙක්ට ඔය වගේ කතාවක් කිව්වනම් දත් සෙට් එක අතට දෙයි බල බල ඉන්න
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සර් කරය හරි මචන් උගේ අම්ම බඩුව කියල දන දැනත් කොල්ලො උට පුක දෙන්න එනවනම් සර් කාරය කරන්නේ ඇරලා උගේ අම්මලටත් අරින එක කව්ද බන් මුගේ ක්ලාස් යන පොන්සියො හරි හමන් කොල්ලෙක්ට ඔය වගේ කතාවක් කිව්වනම් දත් සෙට් එක අතට දෙයි බල බල ඉන්න
    Palayan huthto yanna, poya dawase kage hari ammekta tho baninne....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙහෙමයි මචං සර් තමන්ගේ තියන අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ මේ
    කවුරු හරි ගණිකාවෘත්තිය නීති ගත කරන්න කැමති නම්
    එයාට පුලුවන් වෙන්න ඕනිලු තමන්ගේ අම්මා ගණිකාවක් උනත් ඒක ඉවසගන්න
    මොකද ගනිකාවක් වෙන්නෙත් තව කාගේ හරි අම්මා කෙනෙක් නිසා

    උඹ හරි මේ වට ගැලපෙන විදිහට අපේ ගොඩක් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ තමා

    ඒ කියන්නේ ඒ තරම් දූෂිත් මනස් තියන අය තාම නෑ එච්චරම

    දැන් උබ මේකෙන් අදහස් කරලා තියෙනවා ගණිකා වෘත්තිය කියන්නේ වැරදි වෘත්තිය කියලා. ඉතින්
    ගණිකාවක් කියන්නේ වැරදි චරිතයක් කියලා කියන්නේ මොන පදනමෙන්ද කියපන් බලන්න?
    උබලා බලන්නේ හැම දේම ආගමික පැත්තෙන් ඒකයි අද රට දියුණු නැත්තෙත්. මම නම් ගණිකා වෘත්තිය වැරදි දෙයක් විදියට දකින්නේ නෑ මොකද ඒ වෘත්තියේදි උන් කාටවත් කරදරයක් කරන්නේ නැති නිසා. උන්ට හොද නම් අපිට මොකද? ඒක පෞද්ගලික කැමැත්ත. උබ අතේ වා නේ එකොට ඒ අනුව උත් ඩුවක් නේ. මොද අතේ කොණිකාත් උවිදින එත් උබ. ගේ අම්ණිකාවක් වෙන්නෑ මොද එයාට ඕරම් අධ්‍යානිසුදුසුකම් තියෙනිසා මුත් වෙන එවුන් වෙච්දෙන්.

    :lol: කෝ ලංකාවේ දූෂිනස් තියෙන එවුන් නෑ? දූෂිනස් තියෙන එවුන් ලංකාවේ අවැහි වැලා මුන් නිසා යි දූෂිදේපාලුවෝ අද ඔ පාර්ලිමේන්තුවේ සැට ඉන්නේ. ලංකාවේ අවුරුද්රේප් කේස් 1000 ඩා වාර්තා වෙවා (Police Reports පන්
    www.police.lk/ )

    Last edited:
    • Like
    Reactions: gcj

    thanujaka

    Well-known member
  • මේ සර්ගේ නම මං කියන්නේ නෑ කව්ද කියලා
    මං මෙයාගේ පන්තියට යන්නේ අමතර පන්තියක් විදිහට
    මේ ව‍ගේ කතා කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

    මචං මම නම් දකින්නේ මේ තමයි සර් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ

    ගුරුවරයෙක්ට තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕනෙ නං එක කරන්න ඕන තරන් ශිෂ්ඨ සම්පන්න ක්‍රම තියෙනව මචන්.....අහිංසක අම්මලව බඩු කරන් කතා කරන ඌ සර් කෙනෙක් නෙමෙයි....කොටින්ම කිව්වොත් ඌ මහ සක්කිළියෙක්....ඔක්කොටම කලින් ඌ කල්පනා කරන්න ඕනෙ ඌ ජීවත් වෙන්නෙත්....උගේ ලමයි බොන වතුර උගුර හරි බොන්න ඌ එහෙම නිග්‍රහ කරපු ඒ දෙමව්පියන්ගෙ සල්ලි වලින් කියල.....ලංකාවෙ කාටත් තියෙනවනෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියල එකක්....අදහස හරි හෝ වැරදි වේවා ගුරුවරයෙක් දැනගන්න ඕනෙ අන් අයගේ මතයට ගරු කරන්න....එහෙම නැතුව අහිංසක අම්මල ඇදල ගත්ත ඌ මට නන් පේන්නෙ සර් කෙනෙක් වගේ නෙමෙයි...නිකං කුප්ප අවජාතකයෙක් වගෙ.....උන් කිව්වෙ උගෙ අදහස.....උඹ හිතනවනං මේක තමයි සර් එයාගෙ මතය පැහැදිලි කරපු විදිහ කියල ඒක එහෙම නෙමෙයි මචන්....ඔය ඌ පෙන්නල තියෙන්නෙ උගෙ තියෙන සක්කිලි කම.............!!!!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Palayan huthto yanna, poya dawase kage hari ammekta tho baninne....

    මුන්ට බනින්න නෙමෙයි තියෙන්නෙ හම ගහන්න.උබ කියන නිසා මම මේකට 12 න් පස්සෙ comment කරන්නම්කො PM එකක් දාපන් දන්න එකෙක මුගේ නම කියල​
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගුරුවරයෙක්ට තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕනෙ නං එක කරන්න ඕන තරන් ශිෂ්ඨ සම්පන්න ක්‍රම තියෙනව මචන්.....අහිංසක අම්මලව බඩු කරන් කතා කරන ඌ සර් කෙනෙක් නෙමෙයි....කොටින්ම කිව්වොත් ඌ මහ සක්කිළියෙක්....ඔක්කොටම කලින් ඌ කල්පනා කරන්න ඕනෙ ඌ ජීවත් වෙන්නෙත්....උගේ ලමයි බොන වතුර උගුර හරි බොන්න ඌ එහෙම නිග්‍රහ කරපු ඒ දෙමව්පියන්ගෙ සල්ලි වලින් කියල.....ලංකාවෙ කාටත් තියෙනවනෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියල එකක්....අදහස හරි හෝ වැරදි වේවා ගුරුවරයෙක් දැනගන්න ඕනෙ අන් අයගේ මතයට ගරු කරන්න....එහෙම නැතුව අහිංසක අම්මල ඇදල ගත්ත ඌ මට නන් පේන්නෙ සර් කෙනෙක් වගේ නෙමෙයි...නිකං කුප්ප අවජාතකයෙක් වගෙ.....උන් කිව්වෙ උගෙ අදහස.....උඹ හිතනවනං මේක තමයි සර් එයාගෙ මතය පැහැදිලි කරපු විදිහ කියල ඒක එහෙම නෙමෙයි මචන්....ඔය ඌ පෙන්නල තියෙන්නෙ උගෙ තියෙන සක්කිලි කම.............!!!!

    මචං මේකයි සීන් එක මේ මෑන් ගේ කටට ‍බ්රේක් නෑ
    කුණුහරුප කියන එක මෙයාට හරි සරල වැඩක්