නෙලා ගන්න බැරිවුන මල

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නෙලා ගන්න බැරිවුන මල

    526686_10151151921894013_1907671897_n.jpg
     
    • Like
    Reactions: sadharana kota

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අහම්බයෙන් නොසිතූ ලෙස
    ඇය මා නෙතු සතු විය
    අප නෙතු පෙම් බැඳුන් සිත් වලට රහසින
    ක්ෂය වුනි කාලය අපට රහසින
    සිටියෙමු අප නෙත් වලින් විඳමින පෙම් සුව

    සිහින ලොවින් ‍මිදී මෙලොවට මා ආ කල
    දුටුවා අප දුරස් වී හිදිනා බව
    යලි ලං නොවෙනු ඇත මේ භවය තුල
    රහසින් විඳිමි නොකියූ පෙම් කවේ රසය

    සිහිකර හඩන්නට නොහැක මාහට
    දකින සැම විට නුඹේ අසිරි රුව
    අඩයි මා සිත මා නොදැන
    පතනෙමි සිහිකර ‍නුඹේ රුව
    දුරස් නොවේවා උපදින භවයෙන් භවයේ මගේ සුර කුමරිය

    බොදවී පෙනෙයි මගේ කවි පබැදුම
    අසනු රිසියෙමි නුඹේ සොදුරු පෙම් බස
    නුඹ සතුටින්දැයි මා නොදනිමි
    මා සිත දුකින් පෙගී ඇත

    තනිකම පුරුදු මා
    යලි නොසලමි කදුලු
    ‍පුරමි පෙරුමන්
    හිමි කරගන්නට නුඹ මතු
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Is this a true incident?

    ඔව් මචං මේක පාසල් කාලයේ උන සීන් එකක්
    මං එක කෙල්ලකුට ආදරේ කලා
    ඒත් යම් හේතුවක් මත මට ඒක ‍ඒ කෙල්ලට කියන්න උනේ නෑ
    අන්තිමට අපි ඉස්කෝලෙන් අවුට් වුනා
    එයා ‍fb ඉන්නවා
    සමහර දවස් වලට අපි චැට් කරනවා
    එයා ‍එයාගේ ජිවිතේ මගෙන් ගොඩ දුර ඈතට ගෙන ගිහින්
    :(:(

    Mar 3, 2012
    108
    13
    0
    Persia

    same school da? itin dan kiyanna barida?
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔව් මචං මේක පාසල් කාලයේ උන සීන් එකක්
    මං එක කෙල්ලකුට ආදරේ කලා
    ඒත් යම් හේතුවක් මත මට ඒක ‍ඒ කෙල්ලට කියන්න උනේ නෑ
    අන්තිමට අපි ඉස්කෝලෙන් අවුට් වුනා
    එයා ‍fb ඉන්නවා
    සමහර දවස් වලට අපි චැට් කරනවා
    එයා ‍එයාගේ ජිවිතේ මගෙන් ගොඩ දුර ඈතට ගෙන ගිහින්
    :(:(

    same school
    same class
    same row

    දැන් එයා වෙනකෙනකුට අයිතියි

    same school
    same class(10A(2007)-13C(2011)
    same row
    dan eyath fb ekedi chat karanawa eth eya wena kenekuta ayithi,යම් හේතුවක් මත මට ඒක ‍ඒ කෙල්ලට කියන්න උනේ නෑ
    mage kathawath 100% k me de thamai bro.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    same school
    same class(10(2007)-13(2011)
    same row
    dan eyath fb ekedi chat karanawa eth eya wena kenekuta ayithi,යම් හේතුවක් මත මට ඒක ‍ඒ කෙල්ලට කියන්න උනේ නෑ
    mage kathawath 100% k me de thamai bro.

    2001 -6c
    පටන්
    2009 -13 d වෙනකන්ම අපි එකට
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    2001 -6c
    පටන්
    2009 -13 d වෙනකන්ම අපි එකට

    මම කවද හරි වෙන කෙනෙක්ව බැන්ඳත් මට මගෙ CK ව නම් අම්තක කරන්න බැහැ .දැනුත් එයා මාව මුන ගැහුනම මාත් එක්ක කතා කරල යනකොට මුලු ලෝකෙම නැති වුන වගෙ දුකකින් "මම යන්නම් xxx(මගේ නම)" කියල යනව ඒ වෙලවට දැනෙන දුක කියන්න මට වචන නැහැ.මම තනියෙන් එක පැත්තකින් විතරක් නෙමේ මමත් ආදරේ කරපු මටත් ඒ වගේම ආදරේ කරපු කෙනා මට නැති උනා. මම මගෙ හිතේ තීන දේ වචන වලින් නැතුව ඇස් වලින් විතරක් කිය කියා ලත වුන නිසා.
     
    Ck means this chanakacm ?:oo:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    හැන්දෑවෙ තනියම බෝඩිමට වෙලා ඉන්නකොට "ඉස්සර" මතක් වෙලා ඇඩෙනව නේ...