මචන්ලා මට Pen Drive එකක් හම්බුනා

dineshb988

Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    අනිවාර්යයෙන්ම :yes:
    2r2qdt2.png

    විස්තර හොයල දුන්නට පිං මිත්‍රයා ඔයාට.....

    :):):)
     

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මොකෙක් හරි කාලකන්නියෙක් මෙන්න මෙහෙම වැඩකුත් කරලා මචන්ලා..

    [-5 rep higakanna ad eka danna epa h*****o]

    මේ **** mark දැම්මේ මම ..
    ලස්සනට වචනේ තියෙනවා එතන...


    මට රෙප් ඕන නෑ .රෙප් කන්නද මචන්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකෙක් හරි කාලකන්නියෙක් මෙන්න මෙහෙම වැඩකුත් කරලා මචන්ලා..

    [-5 rep higakanna ad eka danna epa h*****o]

    මේ **** mark දැම්මේ මම ..
    ලස්සනට වචනේ තියෙනවා එතන...


    මට රෙප් ඕන නෑ .රෙප් කන්නද මචන්.

    ඔවා නෝමල් බන්:lol: ගනන් ගන්න එපා දැන් වැඩෙ හරි නෙ;)
    +ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: dineshb988

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මචන්ලා සෙනසුරාදට වැඩේ close කරන්න පුළුවන් වෙයි වගේ............:)
     

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මට මංජුල කුමාර හම්බුනා........:)
    pen එක දුන්නා:cool::cool::cool:
    djHiran ඇතුළු මට සහයෝගය දුන් එළකිරියේ හැමෝටමත් නන් අයුරින් සහය දුන් සැමටත් මගේ ප්‍රණාමය.:):):):)
    මංජුල කුමාර ගොඩක් happy උනා වෙච්ච වැඩේට.:):)
    මම එලකිරියේ සෙට් එක ගැනත් කි
    වා.....:cool::cool:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මට මංජුල කුමාර හම්බුනා........:)
    pen එක දුන්නා:cool::cool::cool:
    djHiran ඇතුළු මට සහයෝගය දුන් එළකිරියේ හැමෝටමත් නන් අයුරින් සහය දුන් සැමටත් මගේ ප්‍රණාමය.:):):):)
    මංජුල කුමාර ගොඩක් happy උනා වෙච්ච වැඩේට.:):)
    මම එලකිරියේ සෙට් එක ගැනත් කි
    වා.....:cool::cool:

    custom eke manjula d?