Anjula Rajapakse (_!_)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිරාවට විහින් කැතවෙන්නෙ:eek:

    අපි ඉස්ස්සර තාරාඩි ගහනවා කියන්නෙ (සැම්න් ටින් එකට ගල් ටිකක් දාලා කටතලලා හොල්ලන්නෙ):nerd: අන්න එයින් එකකට ගන්න හොදයි :lol:(කට තලන්නෙ නැතිව):rofl:

    ගොඩක් කෙල්ලො විහින් තමා බං කැතවෙන්නෙ.. පාප්ප හට්ටියක් මූණෙ අතුල්ලගෙන.. ගොඩක් අය හිතන්නෙ මේකප් කලාම ලස්සනයි කියලා.. ඒත් දකින ඒකාට ඒකෙ ලස්සනක් නෑ.. කොල්ලො උන් දිහා බලනකොට උන් හිතනව මේ ලස්සන නිසා වෙන්න ඇති බලන්නෙ කියලා.. හැබැයි උන් බලන්නෙ කින්ඩියට.. තමන්ට උප්පැත්තියෙන් ලැබිච්ච ලස්සනට වඩා තවත් ලස්සන වෙන්න ගියාම වෙන්නෙ තියෙන ලස්සනත් නැතිවෙන එක.. මේකප් කාලයක් කරනකොට හම රැලි වැටෙනවා.. මම දැක්ක කෙල්ලෙක් මැරිලත් තියෙනව මොකක්ද සීන් එකක් වෙලා.. ඔය ලංකාවෙ, ඉන්දියාවෙ වගේ රටවල තමා බං නලු නිලියො මේකප් දාගෙන රඟපාන්නෙ.. English Film එකක් බලපං.. ඒකෙ ඉන්න එවුන් මේකප් දාගෙන ඇක්ට් කරනවද කියලා.. ලොවෙත් නෑ බං.. උන් මේකප් කරනව කියන්නෙ අපේ එවුන් කරන මේකප් එකට නෙමෙයි.. මුන් වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෑ.. ඒකයි අවුල..

    අපේ ඔය එක වේශ නිරූපනකාරයකුට කියපං මේ වගේ එක මේකප් එකක් දාලා පෙන්නන්න කියලා..:lol: කරයි පුකක්..

    මේවට තමා වේශ නිරූපනය කියන්නෙ.. මූණෙ පාප්ප ගාගෙන, ඇස් දෙක කලු කරගෙන මෝහිනී වගේ වෙන එව්වට නෙමෙයි..

    1334514140_13f66bfbed.jpg

    awesome-giant-mouth-zombie-make-up.jpg

    Zombie_Makeup_3_by_PipVanWinkle.jpg

    ​
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015

    :yes::yes::yes: