BR පලහිලව්ව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    කලින් ආණ්ඩුවේත් BR කෙනෙක් හිටිය එයා කාල ගියා
    මේ ආණ්ඩුවේත් BR කෙනෙක් ඉන්නවා

    දැකල තියෙනවද ?

    ඔන්න බලාගන්න

    කලින් ආණ්ඩුවේ BR තමයි බැසිල් රාජපක්ෂ
    මේ ආණ්ඩුවේ BR ඉන්නේ බිමල් රත්නායක

    ළඟදීම එළිවෙයි කරන බිස්නස් ඩිල්ස්

    Bimal-Rathnayake-1.jpg
    1668915894-Basil-Rajapakse-6.jpg