bump kara
![]()

අලුතින් එකක් හදාගමු![]()
කෝ මේ රීපෝස්ට් බුවා!!! මෑන්ට යන්තම් 21ක් ලු, 21 වෙල දවස් 25 ගිය මට මේකා අයියලු... මාව නාකි කරලා![]()
![]()
![]()

අලුතින් එකක් හදාගමු![]()
කෝ මේ රීපෝස්ට් බුවා!!! මෑන්ට යන්තම් 21ක් ලු, 21 වෙල දවස් 25 ගිය මට මේකා අයියලු... මාව නාකි කරලා![]()
![]()
![]()

RePost බුවා;13944285 said:අඩේ බොල, දන්නේ නෑනේ,,
මම 1991 ජනවරි 8....
උදේ 9යි 1ට...
ඒ කියන්නේ අවුරුදු 21, මාස 10යි, දවස් 20යි, පැය 4යි, විනාඩි 50යි,,,, තත්පර නම් දන්නේ නෑ...

මම 1991/11/3 උදෙපාන්දර 3:26 ට![]()

RePost බුවා;13944562 said:echchara paandara?
api nam ammata wada dunne ne,
ude wenakal idalaa thamai awe,,,,

එහෙම තමයි උදේ පාන්දර නැගිටින්න ඔනේ හොද ළමයි උනාම 

මම කට්ටා;13943739 said:AWRORA
බය උන ඒ පාරනම්
බය වෙන්න එපා
මම උඹට ගහන්නෑ

ඔය එක එකා කෑගැහුවට ගනන් ගන්න එපා බන්..වැඩේ දිගටම කරගෙන යමු..

ඔය එක එකා කෑගැහුවට ගනන් ගන්න එපා බන්..වැඩේ දිගටම කරගෙන යමු..
ඔය එක එකා කෑගැහුවට ගනන් ගන්න එපා බන්..වැඩේ දිගටම කරගෙන යමු..
ජංගි ඇදන් හොටු පෙරන් ඉන්න පොඩි ඒවුන්ට කවුද බන් බය වෙන්නෙ....