2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹේ සින්දුව ගියා අපරාදේ...උඹ යනකොටම ..
    tuzki-bunny-emoticon-052.gif

    මේ එක නැට්ටේ දෙහි යකා කරපු කුමන්ත්‍රණයක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගෙ කඩහඩ දෙන්න කියන්නෙ.. උඹ දීපංකො... ** සයන්න.. අපේ රු.5 කෑවා ..
    අපි හිතුවෙ කඩුෆයිට් ඔක්කොම තියෙයි කියලා.. :growl::growl::growl:


    :lol::lol::lol::lol::lol:



    දාපිය බලන්න...
    ජොබක් සෙට් වුනා බං...
    පූරුවේ වාසනාවකට හොද තැනකට සෙට් වුනා...
    බොට කොහොමෙයි??




    :cool:


    අපිත් ඉන්නවා ඉතින් :cool:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං වෙනදට සෝමෙව ලිදට දාන්න තමයි එන්නෙ..
    ඒත් අද මට එහෙම හිතෙන්නෙ නෑ :no::no::dull:

    ඌ හොද මිනිහා .. අර ඇන්ටිගෙ කොටහලු මගුල අපිට කිව්වෙ නැති උනාට :baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol::lol::lol::lol::lol: අපිනම් ඔච්චර කට්ට කෑවේ නෑ ලිඳට දාන්ඩ කිසිම කෙනෙක්. වත්ත වටෙන් ආධාර ඉල්ලන්නේ නොහැකියාව නිසා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙමින් බැදෙන්නයි.. පෙම් කථා කියන්නයි..
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා
     
    Status
    Not open for further replies.