PIZZA HUT NO LONGER HALAAL CERTIFIED

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් ..... බඩුම තමා..... ලංකාවේ ඔක්කොම ඒවා, ඔය මගුල් හලාල් එකෙන් ගලවලා දාන්න ඕනා..... ඕකුන්ට බඩගින්නේ මැරෙන්න..... :angry:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ජය වේවා!!! අනේ අම්මප මට මේ එපා වෙලා හිටියේ.. කඩෙන් මොන මගුලක් ගෙනාවත් 'halal certified' කියල ගහල. නොකා නොබී මැරෙන්න වෙන සයිස් 1ක් තිබ්බේ.. දැන් ඉතින් pizza 1ක් කාල හරි ඉන්න බැරියැ.. :lol::lol::lol:
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අපේ office එකේ ඉන්න නානා ඊයේ treat එකට ගේනවා pizza කෑවනේ . තාම ඌ මැරුණේ නැතිව මේ යහතින් ඉන්නේ

    :no::no:
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Poster.jpg



    ela ela oya thiyenne....


    :lol::lol::lol::lol::lol::lol::lol:
    උලමා

    %E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F.jpg



    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට හුරේ දානවා වගේම දැන් සිංහල බෞද්ධ, දෙමල, කතෝලික, ක්‍රිස්තියානි අපිට කරන්න වැඩක් තයෙනවා. ඒ තමයි පුළුවන් තරඟ මේ තැන් වලට ගිහින් ඔවුන්ගේ භාණ්ඩ මිලදී අරගෙන ඔවුන්ට සපෝර්ට් එකක් දෙන ඒක. කරුණාකර ඔබ දන්නා සියමු දෙනා දැනුවත් කරන්න.