විවාහවීමේදී පොරොන්දම් ගැළපීම.
දෙදෙනකු විවාහවීමේදී කේන්දර සසඳා බැලීම අපේ සමාජය තුළ තවමත් සිදුවේ. නමූත් කේන්දරය මත පදනම් වී සියලු තීරණ ගැනීම මා කිසිසේත් අනූමත නොකරයි. විවාහයේදී කේන්දර සසඳා බැලීමේදී පොරොන්දම් ගැළපීමක් අප සිදුකරයි.
පෙරොන්දම් පිළිබඳව විවිධ මත විවිධ අදහස් පැ
තිර තිබේ. පොරොන්දම් යන වචනය පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් විදියේ අර්ථ දැක්වීම් ඉදිරිපත් කර තිබේ.
මෙම ලිපියෙන් අප බලාපෙරාත්තු වන්නේ අපේ රටෙ
ජනතාව තුළ පවතින පොරොන්දම්වල අර්ථය දැන ගැනීමේ ආශාව ඉෂ්ට කිරීමයි.
පොරොන්දම් පිළිබඳ පරීකෂණය තුළදී සිදු කරන්නේ විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ටකූටය, පාපාංශක භෞමී දෝෂ පිළිබඳව සලකා බැලීමයි. ඒ කරුණූ අනූව විවාහ දිවියේ පැවැත්ම, සාමය, සැප සම්පත්, කායික මානසික ගැළපීම්, වාසනා බලය, දරු සම්පත්, ලිංගික ජීවිතය, රුධිර ගැළපීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පූළුවන් වේ.
01-නැකැත් පොරොන්දම..
ප්‍රථමයෙන් දෙදෙනෙක් නැකැත් දෙකෙහි ගැළපීම සලකා බැලේ. මේ ගැළපීම මත ධනය, බලය, සැපය සහ සාමය පැහැදිලි වේ.
02-ගණ පොරොන්දම.
දේව ගණ, මනූෂ්‍ය ගණ, රාක්ෂ ගණ වශයෙන් ගණ වර්ග තුනකි. දෙදෙනාම සම ගණ වීම සූබයි. දේවගණ මනූෂ්‍ය ගණ මධ්‍යමයි. දේව ගණ රාක්ෂ ගණ නොගැළපේ. රුධිර ගැළපූම, පැවැත්ම සහ ධනය මෙයින් පැහැදිලි වේ.
03-මහේන්ද්‍ර පොරොන්දම.
මෙම පොරොන්දමෙන් සලකා බලනූයේ නැකතට යටත් භූත සංඛ්‍යාවයි. ආයූෂ සහ දරු සම්පත් කෙරෙහි මෙම පොරොන්දම බලපායි.

Last edited: