එතකොට එන්නැතුව හිටියාම හරිද බොල![]()






uba ohoma kiwwama sasa manasikawa watenawa danne nadda![]()



ජයෝ මෙන්න මූ මට අත දික් කරනවෝ...
වරෝ.. මූ මරන්න වරෝ...
තනියම මට බයෝ...
![]()
ජයෝ මෙන්න මූ මට අත දික් කරනවෝ...
වරෝ.. මූ මරන්න වරෝ...
තනියම මට බයෝ...
![]()
නෑ බන් මම රේඩියෝ කවුරු කරත් එනවා. කවුද කරන්නේ කියලා බලන්නේ නෑ මම ත්රෙඩ් එකේ වත්. කටහඩ වෙනස් නිසා මම හිතුවේ අලුත් කෙනෙක් කියලා. පස්සේ දැක්කේ ස්ටයිලා කියලා.
අදත් වැඩ ඇරිලා ගෙදර එනකොට 8.30ත් පහුවෙලා.
හෙටින් වැඩ ඉවරයි. එතකොට නම් පාඩුවේ 5ට ගෙදර එන්න පුලුවන්.
![]()