2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනේ මන්දා බන්z මටත් එහෙන් මෙහෙන් ඇහුනයි කියහන්කෝ

    21කට කලින් පැනලාවත් ගියානම් හරි කෙල්ලෙක් එක්ක.
    මොනවා හරි වෙයිද මන්දා.

    :rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හොද පුතා;13954001 said:
    තව එක සිංදුවක් තියනවා ඉල්ලන්න සෙන්ටිග්‍රේඩ් ලගේ සුලන් රොදක් සේ නුබ වෙත ඇවිදින් ඕනා ඒකට මම එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැමෝම

    පට්ට..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ මගේ ට්‍රේලර් ස්විට් නංගි ගේ සින්දුව...
    :dull::dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.