අනේ මන්දා බන්z මටත් එහෙන් මෙහෙන් ඇහුනයි කියහන්කෝ



හොද පුතා;13954001 said:තව එක සිංදුවක් තියනවා ඉල්ලන්න සෙන්ටිග්‍රේඩ් ලගේ සුලන් රොදක් සේ නුබ වෙත ඇවිදින් ඕනා ඒකට මම එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැමෝම
ඌ ආගිය අතක් නෑ...... ඌව උස්සන් ගීන්ද දන්නෑ
ඔබ යන්න ඉතින් පියඹා...!!!!
over.. over...



මට පේන්නෙ නැත්තෙ මොකෝ. මං ඒත් බැලුව මල්ලි මොකෝ සද්දයක් නැත්තෙ කියල


