2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මුතු කඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳ වන්නේ
    රිදවන්නද වෙන්වූයේ
    තනිවෙන්නම් මා //

    සඳ මඩලේ තරු පොකුරේ
    රුව ඇඳුනේ ඔබගේ
    මද පවනේ මල් ගොමුවේ
    සුවඳ දැනේ ඔබගේ
    කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //

    මල් පිපුනේ රොන් පිරුණේ
    බඹරුන් ගී ගැයුවේ
    නෙතු දැහැනේ පෙම් සිහිනේ
    සිතුවම් මා පෙලුවේ
    හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //


    :cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුදු රෝස;13954406 said:
    එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම??? :rofl::rofl::rofl:

    සැසාට සුදුවා දෙන්න යද්දි මෙයා තොප්පිය දාමාගෙන ලිදට දාන්න බෑලු බෑලු බෑලු බෑලු

    tumblr_lpyndxFEzF1qk7lrp.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මන්දාරම් වැහිපොද හිරිකඩ
    මගේ සියොළඟ රන්දාලා...
    උන් අප ආගිය මග වග තොට
    මතක අගුළු හැරදාලා...
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා...
    දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
    වියළි දෙතොල් මත වැටුණා...

    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී...
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ...

    මැළවුණු මගේ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න...
    ඔබ නොමැතිව සිනහ නගනයුරු
    මට කියා දී යන්න...
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න...
    බිඳකට ඇවිදින් මගෙ ළය
    මත ඔය සවන තියන්න...

    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී...
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Staree.gif

    එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ

    modelSriLanka
    rex921
    meva
    rcccc
    Malinga
    anju.r
    dinushasankalpa
    Supun
    ~titi~
    amila256


    හදවතින්ම සුභ පැතුම්...
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif

    අදාල ත්රෙඩ් එක සදහා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1512248
    :shocked:මාත් ඉන්නව වගේ.......:)
    එලකිරි කියහන්කෝ........
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954475 said:
    :eek::eek::eek:



    ආ...... යාළුකමටද???? :cool::cool::cool: කෝ හැබෑට දැන් සසා????

    ඔයා ලිදට දැම්ම පාර ඌ ආයේ ගොඩ එන්න සෑහෙන දවසක් යයි.

    :rofl::rofl::rofl:


    ආයෙ නම් ඔහොම ලිදට දාන්න එපා කාවවත්.
    :lol::lol::lol:

    ඔව් ඔව් යාලු කමට තමා.

    :):):)
     
    Status
    Not open for further replies.