2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අසංවර ලිඟුවයි
    අසීමිත නිදිමතයි
    නැතිනම් අපිත්
    ලෙචාලාය ප්‍රොපාලාය


    පේරාදෙනියේ කොල්ලෙක්ගෙද කොහෙද කවියක්

    :lol::lol::lol::lol::):):):):)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Staree.gif

    එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ

    modelSriLanka
    rex921
    meva
    rcccc
    Malinga
    anju.r
    dinushasankalpa
    Supun
    ~titi~
    amila256


    හදවතින්ම සුභ පැතුම්...
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    දැන් කාලේ හැදෙන උන් ඔහොමම තමයි.

    :rofl::rofl::rofl:

    අපි වගේ නෙමේ.

    :P:P:P

    :eek::eek::eek:

    ඌ විතරයි ඉන්නේ ලිදේ තියන්න සසාගේ තනියට. ජයාට මඩ ගහලා යැව්වොත් සසාව බලා ගන්නේ කවුද ? ඒකයි.

    :rofl::rofl::rofl:

    ආ...... යාළුකමටද???? :cool::cool::cool: කෝ හැබෑට දැන් සසා????

    සුදු රෝස ඔයා..
    :shocked::shocked::shocked::shocked:

    :baffled::baffled::baffled: නෑ නෑ..... සුදු රෝස මම.......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ජයන්තයා නැති තැන ඌට විරුද්ධව ගෙන යන මඩ ව්‍යාපාරය මම තරයේ හෙලා දකිනවා කියහන්කෝ.

    :):):)

    හනේ මෙව්වාට මඩ කියන්න එප බන්. ඒක මඩ වලට කරන නින්දාවක් කියහන්කෝ
    :P :P :P :P :P :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොද පුතා;13954470 said:
    අසංවර ලිඟුවයි
    අසීමිත නිදිමතයි
    නැතිනම් අපිත්
    ලෙචාලාය ප්‍රොපාලාය


    පේරාදෙනියේ කොල්ලෙක්ගෙද කොහෙද කවියක්

    :lol::lol::lol::lol::):):):):)


    පට්ට බන් :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතු කඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳ වන්නේ
    රිදවන්නද වෙන්වූයේ
    තනිවෙන්නම් මා //

    සඳ මඩලේ තරු පොකුරේ
    රුව ඇඳුනේ ඔබගේ
    මද පවනේ මල් ගොමුවේ
    සුවඳ දැනේ ඔබගේ
    කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //

    මල් පිපුනේ රොන් පිරුණේ
    බඹරුන් ගී ගැයුවේ
    නෙතු දැහැනේ පෙම් සිහිනේ
    සිතුවම් මා පෙලුවේ
    හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
    සැනසෙන්නම් මා

    මුතු කඳුලින් ...................... //
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද පුතා;13954470 said:
    අසංවර ලිඟුවයි
    අසීමිත නිදිමතයි
    නැතිනම් අපිත්
    ලෙචාලාය ප්‍රොපාලාය


    පේරාදෙනියේ කොල්ලෙක්ගෙද කොහෙද කවියක්

    :lol::lol::lol::lol::):):):):)


    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.