2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
අම්මලා හොයලා දෙන්න ඕනෙ නෑ. හෙට අනිද්දම ලෝකේ විනාසෙ එන නිසා ඉක්මණට බදිමු කියලා පැනලා යනවා.
:rofl::rofl::rofl:

:eek::eek::eek:


ජයන්තයා නැති තැන ඌට විරුද්ධව ගෙන යන මඩ ව්‍යාපාරය මම තරයේ හෙලා දකිනවා කියහන්කෝ.

:):):)

ඔයා ඇයි විරුද්ධ වෙන්නේ???? :baffled::baffled::baffled: සසා නෙව විරුද්ධ වෙන්න ඕන......

ඇයි අප්පා තාම බෙහෙතක් ගත්තේ නැද්ද ?:eek:

මෙහෙ එහෙම ලේසියෙන් බෙහෙත් දෙන්නේ නෑනේ..... :(:(:(
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළ එළ සෙට් වෙමු :D
    :cool::cool::cool::cool:
    11.gif
    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුදු රෝස;13954254 said:
    කව්ද සුදූ???? :frown::frown::frown:

    හපේ හපුච්චේ සුදු රෝස ලිදේ කියහන්කෝ

    සැසෝ මෙන්න මම උබට සුදුවා දෙන්න යද්දේ මෙයා හිතලා මෙයාව උඹට දෙන්න යවයි කියලා
    සුදු රෝස ජබෝස්ද ද ද????

    giggle26.gif

     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හපේ හපුච්චේ සුදු රෝස ලිදේ කියහන්කෝ

    සැසෝ මෙන්න මම උබට සුදුවා දෙන්න යද්දේ මෙයා හිතලා මෙයාව උඹට දෙන්න යවයි කියලා
    සුදු රෝස ජබෝස්ද ද ද????

    giggle26.gif


    එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම??? :rofl::rofl::rofl:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    සුලුදෙයක්නේ තවම මේක ඔහෙල දන්නෙ නෑ:eek:

    නාකි නොවී ඉන්න රහස හන්ග ගන්නේ නෑ

    කියලදෙන්න තෑගි බෝග ඕන වෙන්නේ නෑ

    ලේසි පහසු දෙයක් නොවේයි හිතුවොත් බැරිනෑ..:):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954371 said:
    හ්ම්ම්...... වයසට නෙවෙයි වගේ එයාගේ වැඩ.... :rofl::rofl::rofl: පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕන.....

    දැන් කාලේ හැදෙන උන් ඔහොමම තමයි.

    :rofl::rofl::rofl:

    අපි වගේ නෙමේ.

    :P:P:P
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    හපේ හපුච්චේ සුදු රෝස ලිදේ කියහන්කෝ

    සැසෝ මෙන්න මම උබට සුදුවා දෙන්න යද්දේ මෙයා හිතලා මෙයාව උඹට දෙන්න යවයි කියලා
    සුදු රෝස ජබෝස්ද ද ද????

    giggle26.gif


    :lol::lol::lol::lol::lol::lol::):):):)
     
    Status
    Not open for further replies.