'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'ධර්මය අවබෝධ කල කෙනෙකුත්, කීයටවත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!' කියලයි!!! !!! !!! 'ධර්මය අවබෝධ කල කෙනා සංසාරය යහපත් / සුභ / හොඳ දෙයක් හැටියට ගන්නවා කියන එක නම් කවදාවත් / කොහොමටවත් වෙන්න බෑ... නේතං ඨානං විජ්ජති!!' කියලයි!!! !!! !!! ඉතීන්... ඒකෙම අනික් පැත්ත, 'යමෙක් සංසාරය වර්ණනා කරනවා නම් / වර්ණනා කලොත්, ඒකා ධර්මය අවබෝධ කල එකෙක් නෙවෙයි!!' කියන එකයි!!! !!! !!! හරිය??? මං සෑහෙන කාලෙකට කලින් කිව්වා / ලිව්වා, 'උඹලටම උඹලගේ ගුරාල ගැන දැනගන්න කියල දෙනවා!!' කියල. ඔය තියෙන්නේ ක්‍රමේ!!! උඹගේ ගුරා පරලොව ජීවිතයක් ගැන කතාවක් කිව්වා නම්, 'පරලොව ජීවිතය යහපත් කරගන්න... වාසනාවන්ත කරගන්න... දෙවි / මිනිස් සැප කෙළවර අමාමහ ණිවන් සැප ලැබේවායි ප්‍රර්ථනා කරන්න...' කිය කිය මේ ජීවිතෙන් එහාට එක දසමයක හරි බලාපොරොත්තු ඇතිකළා නම්, ඌ ධර්මය / පටිච්චසමුප්පාදය තේරිච්ච / අවබෝධ වෙච්ච එකෙක් නෙවෙයි!!! !!! !!! ඒකා, අවබෝධ වෙලා වගේ පෙන්නගෙන හිටිය... පෙන්නගෙන ඉන්න... හොරෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට අහුවෙන්න එපා!!! පාර නොදන්න එකෙක්ගෙන් පාර අහන්න ගියොත්, කෙලවගන්න වෙනවම තමයි!!! !!! !!! 5 pass / 8 pass එවුන්ගෙන් අහගෙන masters / PhD කොරන්න පුළුවන් කමක් නෑ!!! ඒ වගේම, මේ මාතෘකාවෙදි ධර්මය masters නොකර, 'මාර්ගඵල නොලබා' උඹට ගැලවීමකුත් නෑ!!! !!! !!! තොට පිරිවර සේනාව කොච්චර හිටියත් තෝ ඉන්නෙ තනියෙන්!!! ලෙඩක් හැදුනොත් විඳවන්න වෙන්නෙ තනියෙන්... මැරෙන්න වෙන්නෙ තනියෙන්... තොට උපදෙස් දෙන මොකෙක්වත් / තොට ආතල් දෙන මොකෙක්වත්, තෝ 'කට්ට කනකොට' බේරගන්න / share කරගන්න එන්නෙ නෑ!!! !!! !!! මං සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ව පතුරුගැහුවෙත්, උන්ගෙ පුකවල් පස්සෙ ගිහිල්ල නන්නත්තාර වෙලා ඉන්න තොපේ ඇස් ඇරෙන්න මිසක්, මට ඇති උලව්වකට නෙවෙයි!!! !!! !!! කොච්චර ගොං හරකෙක් උනත් සිවුරක් දාගත්තනම් shape!!! ගාථා කෑලි ටිකක් කටපාඩම් කරගෙන... තාල දාල... සද්දෙන් ඇදල පැදල කියල... බයිල ගහන්න තියාගත්ත නම්, ඕනේ එකෙක් වැඳගෙන අහං ඉඳී!!! හිනා වෙවී අහං ඉන්න පුළුවන් බූරු talks ටිකක් දැම්ම නම්, 'ෂෝක් හාමුදුරු නමක්!! ආන්න හාමුදුරුවරු!!' කියල හතර ගාතේ දාල වැන්දොත් මිසක්, මොකෙක්වත් යනවද 'මොනවද මිනිහෝ තමුසේ කියවන්නේ?? කවුද ඕව කියල තියෙන්නෙ?? කොහෙද ඕව තියෙන්නෙ??' කියල අහන්න??? 'බූරුවො බූරුවො ගැලපීම කියන ධාතු ස්වභාවය' හන්ද වැඩේ නැගලම යනව!!! සාසන භක්ෂක ගොං සංඝයෝ සාසනේ වලඳගෙන... වලඳගෙන... යනව!!! මී හරක් ශ්‍රාවකයො ටික සාදු!! සාදු!! සාදු!! කිය කියා වැඳගෙන පස්සෙන් යනව!!! අන්තිමට සේරමල වලේ!!! !!! !!! හැබැයි මං වගේ 'හරි එකෙක්' ඇත්ත කියන්න ගත්තම, 'ප්‍රඥාවන්තයොයි බූරුවොයි නොගැලපීමේ ධාතු ස්වභාවය' නිසා බූරුවො කුපිත වෙනව!!! හැබැයි ඉතිං කොච්චර කුපිත උනත් ඇති වැඩක් නෑ!!! මාර්ගඵල ලබාපු උදවිය එක්ක හැප්පෙනවා කියන්නේ, 'තමන්ගෙ ඇට දෙක තමන්ම තලාගන්නවා!!' වගේ... නැත්නම්, 'තමන්ගෙ බෙල්ල තමන්ම මිරිකගන්නව!!' වගේ... වැඩක්!!! !!! !!! කුපිතවෙන කුපිතවෙන එවුන් අපාගත වෙනව!!! shape එකේ කතාව අල්ලගන්න ප්‍රඥාවන්ත උදවිය ගොඩ යනව!!! එච්චරයි!!! !!! !!!

    හරි!! ගොං සංඝ පරම්පරාවේ original කාලකණ්නි ටික හරක් පට්ටියක් බව නොදැන උන්ගෙ පස්සෙන් වැටිච්ච රැලේ එවුනුත්, මහ එවුන් අනල අනල දාපුවා, 'ආ... මේ කියල තියෙන්නෙ මේකයි!!' 'මේ කියල තියෙන්නෙ මේක ගැනයි!!' කිය කිය උනුත් ඒ කුණුහරුප තෝරන්න / විග්‍රහ කොරන්න ගිහින් වැඩේ තවත් ගූ කරගත්ත. උන්ගෙ පුකවල් පස්සෙ ගියපු එවුන් වැඩේ තව තවත් ගූ කරගත්ත. එහෙම එහෙම ගිහින් අන්තිමට ගෞතම බුද්ධ සාසනය 'වෙනින් මොකද්ද එකක්' උනා!!! !!! !!! අදටත් ඒ කාලකණ්නින්ගෙ පිරිවර සේනාව සාසනය වලඳමින් ඉන්නව!!! හැබැයි, මොකෙක්වත් දන්නෙ නෑ / දැනගෙන ඉන්න නෑ, ධර්මය 'දැක්ක' (අවබෝධ කල) කෙනෙකුට සාසන භක්ෂක කාලකණ්නි මොක්කුද?? නියම ආර්ය ශ්‍රාවක උත්තමයො කවුද?? කියල, 'පටාස් ගාල' වෙන් කරලා අඳුනගන්න ක්‍රමයක් තියන බව!!! මේක ඇත්තටම නම් 20-30 පාරක් ලියන්න ගිහින් ගිහින් කල්ගිය එකක්!!! මං හිතන්නෙ, මාව බලාගන්න කල්‍යාණමිත්‍ර පිරිස මේක කල්දැම්ම!!! මොකද මේවා එලි කළායින් පස්සෙ ගොං සංඝයෝ ඉබේම අතුගෑවිල යනව!!! එක්කෝ උන්ට සිවුරු ඇරලා ගෙදර යන්න වෙනව. නැත්නම්, අවංකවම වැඩේට බැහැල, ඉස්සෙල්ල උන්ට රහත්වෙලා ඉන්න වෙනව. දෙවැනි පිරිසට මම හරිම කැමතියි!!! !!! !!! උන්ට ධර්මය අවබෝධ කරගන්න කොච්චර අමාරු උනත්, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න අවශ්‍ය හැමදේම කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොහොමටත් මාර්ගඵල නැති සිවුරු කාරයො / ගිහියො මොකෙක්වත් මින් ඉදිරියට මේ ගෞතම බුද්ධ සාසනයේ ඉන්න බෑ!!! !!! !!! මේ බුද්ධ සාසනය භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගෙ මිසක්, වෙන එක එකාගේ බූදලයක් නෙවෙයි!!! !!! !!! ඉන්නව නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම, උන්වහන්සේට උවමණා වෙච්ච විදියටම, ඉන්න ඕනේ!!! !!! !!!
    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ post එක delay කර කර හිටියේ කලිනුත් කිව්වා වගේ මේ සැරේ නම් මේ සේරම ලියල chapter close කරන්න ඕනේ කියල මං strictly decide කරපු හන්දයි. අනික් ප්‍රධාන කරුණ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ධර්ම මාතෘකාව එහෙම්පිටින්ම... සර්ව සම්පූර්ණයෙන්ම... අවබෝධ කරගෙන, අවශ්‍ය කරුණු කාරණා සේරම උදාහරණ / නිදසුන් සේරමත් එක්කම හොඳටම කියල පැහැදිලි කරලා දීලා තියෙද්දී, ඒ කියල දීල තියෙන දේවල් ඒ විදියටම අවබෝධ කරගෙන තම තමන්ගේ ගැලවීම හදාගන්නවා මිසක්, වෙන එක එකාලට / එකීලට අමුතුවෙන් / අලුතෙන් විග්‍රහ කරන්න... අර්ථ දක්වන්න... කිසිම දෙයක් උන්වහන්සේ ඉතුරු කරලා නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේට අමතක වෙච්ච... මගහැරිච්ච... උන්වහන්සේ 'බාගෙට කරපු' දේශණාවල්... එහෙමත් නැත්නම් උන්වහන්සේට වැරදිච්ච තැන්... මොකවත් මේ ධර්ම මාතෘකාවේ නැති නිසා, බුදුරජාණන්වහන්සේ විසින් සිදුකරලා තියන දේශණාවල් බලාගෙන, ඒ බුද්ධ දේශණාවල් ඒ තියන විදියටම, තම තමන්ට හුරු තමන්ගේ භාෂාවලින් සාමාන්‍ය මහජනතාවට තෝරලා දෙන්න පුළුවන්, ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තු අහිංසක නිහතමානී ආර්ය ශ්‍රාවක පිරිසක්, ඒ කියන්නේ රහතුන්වහන්සේලා පිරිසක් හැරෙන්න, පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / අතිපණ්ඩිත / බකපණ්ඩිත / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සාසන ශුරී / සාසන සෝභන / මහා රට්ඨගුරු වගේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් නොතිබිච්ච 'පට්ටම්' කාරයන්ගෙන් වත්... එක එක නිකාය කාරයන්ගෙන්... එක එක පාර්ශ්ව කාරයන්ගෙන්... වත්, වෙන මොකෙක්ගෙන් වත්... මේ ගෞතම බුද්ධ සාසනයට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! මින් ඉදිරියට මේ ගෞතම බුද්ධ සාසනයේ ඉන්න ඕනේ 'සිව්වනක් පිරිස' විතරයි!!! !!! !!! උන්ගෙනුත් අනාගාමී වෙච්ච... රහත්වෙච්ච... උන්දලා විතරයි!!! !!! !!!

    ඊළඟට, දැන් ඉතින් සිවුරු ඇත්තොයි / සිවුරු නැත්තොයි / සිවුරු හොරුයි / කොල්ලොයි / කෙල්ලොයි / බල්ලොයි හැම එකාම බණ කියල... කියල... කියල... කියල... කියල... 'බණ හොද්දක්' හදල නේ තියෙන්නේ??? උඹලට ණිවන් දකින්න කලින් ඒ හොද්දෙ පීනලා, අහන්න සුදුසු ඒවා තෝරගන්න... ඇහුවට / පිලිගත්තට කමක් නැති නැති ඒවා හොයාගන්න... 'ඩස්පින් කරන්න' ඕනේ ඒවා (කුණුගොඩට විසිකරන්න ඕනේ ඒවා) තෝරගන්න... හැකියාවක් ඇතිකර ගැනීම ඔක්කොටම වඩා වටිනවානේ??? හොඳට දැනගනිල්ලා, සත්වයින්ට සංසාරේ 'යන්න' බෑ!!! ඌ 'අනිත්‍යයි!!' මොන මගුලක් කරලවත් දිගටම ඉන්න... ආයුෂ චුට්ටක් හරි වැඩිකරගන්න... කොහොමටවත් බෑ!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච ගමන් හරි, කර්මය ඉස්සරවෙච්ච ගමන් හරි (supersede) ඌ සෙත්තපෝච්චි තමයි!!! !!! !!! 'දුකයි!!' ඇත්ත!!! සම්පූර්ණ ඇත්ත!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'එහෙම්පිටින්ම දුකක්...' 'සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා' කියලයි!!! නමුත් කරන්න කිසිම දෙයක් නෑ!!! අපිට ඕනේ විදියට මොකුත්ම කරන්න බෑ!!! 'අනාත්මයි!!' ඉතින්, ඔන්න ඔය filter එක පාවිච්චි කරන්න!!! අහන්න කියවන්න ලැබෙන මොනම දේශණාවක උනත් කමක් නෑ, ඒකෙ මේ ජීවිතයෙන් එහාට දික් කරපු / extend කරපු කෑලි තිබ්බොත්, 'පරලොව ජීවිතය සැපවත් කරගන්න...' 'භව ගමන සාර්ථක කරගන්න...' 'ණිවන් දකින්න පෙරුම් පුරන්න...' කෑලි තිබ්බොත්, ඒ මුළු දේශණාවම (whole thing) වහාම 'ඩස්පින් කරන්න'!!! !!! !!! ඒකෙන් අංශුමාත්‍රයක තරමේ දෙයක් වත් ගන්න යන්න එපා!!! virus infected / contaminated / 'වස දාපුවා' වෙන්න පුළුවන්!!! !!! !!! ඒවා refer කරලා විහින් අමාරුවේ වැටෙන්න එපා!!! ඊළඟට දැන් ඉන්න එවුන් ඔය සංසාරේ 'යන' කතා කියනවා ඇහුනොත්, පටාස් ගාල, 'කොයි බුදුහාමුදුරුවොද කිව්වේ??' 'කොයි බුද්ධ දේශණාවෙද තියෙන්නේ??' කියල බය නැතුව අහන්න!!! ඌ 'සත්වයා සංසාරේ යනවමයි!!' කිව්වත්... 'සත්වයා සංසාරේ යන්නේ නෑ කිව්වොත් මාරාන්තික උපවාසයක් පටන් ගන්නව!!'යි කිව්වත්... ගණන්ගන්න එපා!!! :P එක්කෝ උන්ට ඇත්ත කියල දෙන්න බලහන්. බැරිනම් ඌවත් 'ඩස්පින් කරලා' දාපන්. එච්චරයි!!! හොඳට දැනගන්න, එහෙම කියපු / කියන ඕනෙම එකෙකුට, පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ආචාර්ය / මහාචාර්ය / ත්‍රිපිටක වේදී මොන විශේෂණයක් තිබ්බත්, ඌ මහා ගොං සංඝයෙක් / ගොං හරකෙක්ම තමයි!!! තේරුණා නේ?? නම්බුනාම පට්ටන්දර මොනවා තිබුණත්... කොච්චර බ්‍රහ්ම talks / පඬි talks / ලොකු talks දීගන, සාසනේ හොල්ලගෙන හිටිය / ඉන්න නායක / මහනායක එකෙක් උනත්, ඒකා 'භව ගමන සාර්ථක කරගන්න...' 'පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න... ' 'ප්‍රර්ථනා කරන ඇටිකෙහෙලකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබේවායි සදු කියල ප්‍රර්ථනා කරන්න...' වගේ ගොං කතාවක් වැරදිලා වත් කිව්වොත් / කියල තිබුණොත්, මේ ජීවිතෙන් එහාට extend කරපු එක වචනයක් හරි කිව්වොත් / කියල තිබුණොත්, ඌ ශ්‍රී සද්ධර්මය අංශුමාත්‍රයක් වත් අවබෝධ කරගත්තු එකෙක් නෙවෙයි!!! ඌ ධර්මය මෙලෝ මලදානයක් නොතේරිච්ච නිකම්ම නිකම් ගොං හරකෙක් / ගොං සංඝයෙක් විතරයි!!! මට අවබෝධ වෙලා තියෙන්නෙ... මං අවබෝධ කරගන ඉන්නෙ... කියල ලෝකෙට පෙන්නන් හිටිය සංඝ හොරෙක් / සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක් විතරමයි!!! !!! !!! හරි?? පැහැදිලියිද?? ඔහොම්මම තොපි තොපේ ගුරාල මොක්කුද කියලත් බලාගනිල්ල!!! :)

    ධර්ම මාතෘකාව තනිකරම බුදුරජාණන්වහන්සේගේයි!!! 'හගවා මූලකානෝ භන්තේ ධම්මා... භගවා නෙත්තිකා...' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මූලික කරගෙන තමයි 'ධර්මය' පවතින්නේ!!! උන්වහන්සේ තමයි 'ධර්මයේ' මුදුණ / නෙත්තිය!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමයි මේ සම්පූර්ණ කතන්දරය තමන් වහන්සේ විසින්ම හොයල බලල දැනගෙන, අවබෝධයෙන්ම සියලු දෙවි / මිනිසුන්ට කියල දෙන්නේ!!! !!! !!! ඒ ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තයින් පස්සේ... කතන්දරේ තමන්ටත් සිරාවටම බොක්කටම වැදුනයින් පස්සේ... බර වචන වලින්, 'රහත් වුණායින් පස්සේ' මිසක්, මෙලෝ යකෙකුට ඒ කියල තියන දේවල් වල exact meaning එක, බුදුරජාණන්වහන්සේ කියල තියන දේ උන්වහන්සේ අදහස් කරලා තියන විදියටම තේරෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒ නිසා, ශාස්තෘ ගෞරවය / ශ්‍රද්ධාව උපරිමයෙන්ම තියන, රහත්වෙලත් තමන්ගේ කැමැත්තෙන්ම / තමන්ගේ උවමනාවෙන්ම බුද්ධ දේශණාවල්ම කියව කියව... එක එක විදියට කල්පණා කර කර බල බල... කතන්දරේ පරතෙරටම අල්ලගත්ත අයට මිසක්, වෙන කාටවත් උන්වහන්සේ කිව්ව දේ තිතටම වෙන වෙන විදිවලින් කියන්න / තෝරලා දෙන්න බෑ!!! !!! !!! බුද්ධ දේශණාවක් නිකමට හරි කූරුගෑවොත් කතන්දරේ එහෙම්පිටින් අවුල් වෙන්න පුළුවන්!!! !!! !!! අන්න ඒ නිසා, හැම දෙනාගේම යහපත, සාසන උන්නතිය සඳහා උපකාර වෙන්නේ, ශ්‍රී මුඛ බුද්ධවචනයෙන්ම තියන පිරිසුදු බුද්ධ දේශණාත්... (Genuine Original ones) සහ රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච උදවිය විසින් පමණක් සකස්කළ පරිවර්තනත්... ඒ අකාරයෙන්ම තව තවත් අය අතට පත්කිරීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මේක special case එකක්!!! ;) මේක, බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි" කියපු එක, මින් පස්සේ 'ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසකට විතරයි' කරන්න හදපු plugin එකක්!!! :D ඒ නිසා මේක හැමෝටම උවමණා වේවි!!! :yes::yes::yes:} ඒ ඇරෙන්න, බුද්ධ දේශණා නමින් තියන එක එකාගේ කුණුහරුප සමාජයේ පැතිරීමෙන් වෙන්නේ විනාසයක්ම, අයහපතක්ම විතරයි!!! !!! !!! ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් කෙනෙකුට හැරෙන්න, ධර්මය නමින් තියන 'කූරුගාපු කෙහෙල්මල්' අහල / කියවල බලල, ඒ ධර්මයද?? අධර්මයක්ද?? කියල දැනගන්න සාමාන්‍ය උදවියට පුළුවන් කමකුත් නෑ!!! !!! !!! බැලූ බැල්මට කුණුහරුප කියල තේරෙණ එව්වටත් වඩා, ඔය සාසන භක්ෂකයෝ කූරුගාපු බුද්ධ දේශණාවල, වැදගත්ම කරුණු වෙනස් කරලා... ඒවා අයින්කරලා වෙන මොන මොනවා හරි කුණුහරුප ඔබලා... කෙළවර කපල දාල, ඒ වෙනුවට පෙරුම්පුරන කුණුහරුප එකතුකරලා... කවදාවත් සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්නම හොඳ ලස්සනට වැඩේ දීල තියෙන්නෙ!!! Originals වගේමයි... හැබැයි, cyanide පරාදයි!!! ඇහුවොත් / කියෙව්වොත් විනාසයි!!! !!! !!! ඉතින් ඒ ගෞතම බුද්ධ සාසනය විනාස කරන්න හේතුවෙන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං බන, උන් ලියපු පොත් පත් තබාගැනීමත්... preserve කිරීමත්... මනුස්ස සංහතිය විනාශ කිරීමට හේතුවෙන මාරාන්තික විෂබීජ / virus තබාගැනීම / ආරක්ෂා කිරීම හා සමාන බරපතල... මාරාන්තික... වරදක්!!! එව්වට කන්න වෙන්නේ මේ ජීවිත කාලයට විතරක් valid වෙන්න, maximum 'ජීවිතාන්තය දක්වා' වගේ නෙවෙයි... 'කල්ප' වලිනුයි!!! !!! !!! සංසාර පැවැත්ම සිද්ධවෙන තාක්, බුදුවරු සාරාසංඛ්‍ය / අටසංඛ්‍ය / දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් විතර බුදුවෙලා... ඒ බුද්ධ සාසනත් අතුරුදහන් වෙලා... යනකම්ම, ආයි බුදුකෙනෙකුගෙන් ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩ යන්න ලැබෙන එකක් නෑ!!! !!! !!! **- හේතුව, බුදු පිරිස ඔක්කොම එක පැත්තක්. සාසන භක්ෂක කාලකණ්නි පිරිවර එකේ opposite side එක!!! තෝ කාලකණ්නි ගොං සංඝයන්ගේ පැත්තේ එකෙක්නම්, තෝ උන්ගේ ගොං බන බදාගත්ත, සියලු ලෝක සත්වයන්ගේ විනාසෙට හේතුවෙන ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ආරක්ෂා කරන කාලකණ්නියෙක් නම්, තෝ opposite side එකේ 'බුද්ධ විරෝධී' කාලකණ්නියෙක්!!! !!! !!! තොට මේ ජීවිතේ කොහොමටවත් ධර්මය හරියන්නෙත් නෑ!!! තොගෙන් ඊළඟට හැදෙන මොකෙක්වත් (opposite field හන්ද) කවදාවත් බුදු කෙනෙක් පහළවෙන කොට... බුද්ධ සාසනයක් පවතින කොට... ඒ පැත්ත පළාතකට වත් set වෙන්නෙත් නෑ!!! !!! !!! කල්ප කල්ප කල්ප ගාණකට ගොඩයන්න වෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒකයි 'මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන' උන්දලට විතරක් මං address කරන්නේ!!! මට අනික් කාලකණ්නින්ගෙන් වැඩක් නෑ!!! ඔය magnetic fields කතන්දර වලට මොකා ඒව පිළිගන්නවද?? විශ්වාස කරනවද?? කියන එක අදාළ නෑ!!! Entirely Irrelevant!!! ඒක, එක පැත්තකට හැරුණොත් ඒ අතට 'සුස් ගාල' ඇදිල යනවා... අනික් අතට හැරුණොත් ඒ අතට 'සුස් ගාල' ඇදිල යනවා... එච්චරයි!!! !!! !!! අන්න ඒ නිසා තොපි මං / අපේ හාමුදුරුවෝ එක්ක මලෙන් ඉන්න එපා!!! තෝ මකබෑවිලාම යාවි!!! !!! !!! දැනටම කෙලවගන ඉවර කාලකණ්නි ගැන මට කිසි ගානක් වත් නෑ!!! මං පකයො නලවන්නේ නෑ!!! !!! !!! -** ඉතින්, කාට කටත් දැන් කරන්න පුළුවන් හොඳම දේ, දහම් පොත් / cassettes / CDs තියන ඒවා ගත්ත, නම බැලුව... එකතු කරලා ගොඩ ගැහුවා... petrol ටිකක් දැම්ම... හොඳ සාදු කාරයක් දීල ගිනිතිබ්බ!!! එච්චරයි!!! හරිය??? ??? නැත්නම් තොට කන්න වෙනකොට රෙවෙයි!!! !!! !!! තාම තොපි කවුරුවත් දන්නේ නෑ, 'තොපිට වෙන්න ගියේ මොකද්ද??' කියල. තාම හුඟ දෙනෙක් 'ඇත්ත සංසාර අනතුර' ගැන හාන්කවිසියක් දන්නේ නෑ!!! !!! !!!


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    යාලුලා,
    මාත් එක්ක ඉන්න... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... උන්වහන්සේව පිළිගන්න... ඔයාල, එක්කෙනෙක් අඩුම ගණනේ තව 20 දෙනෙකුට විතර වත් මේක බලන්න කියන්න!!! එයාලව මේක බලන්න යොමු කරන්න!!! !!! !!!
    මේ... එහෙම නොකලයි කියල නයි එන්නේ වත්... එව්වා මෙව්වා වෙන්නේ වත්... මොකුත් නෑ!!!
    හැබැයි, තමන් තමන්ගේ යුතුකමක් / වගකීමක් පැහැර හැරිය කියල, තමන්ව automatically guilty වෙයි!!! !!! !!!
    මුළු ලෝකෙම එවුන් ඉන්නේ ලොකු අනතුරක!!! !!! !!! ඉස්සරහට යන්න යන්න සේරම expose කරනවා!!! !!! !!!
    අර නිකායේ මහ එකා... මේ නිකායේ මහ එකා... මහම මහ එකා... මොකාටත් ගූ / හුජ්ජ පෙරෙන ගාණටම වැඩේ හෙණ serious !!! !!! !!!
    ඇරගත්ත / ඇරගන්න ඕනෙම එකෙකුට sorry.com විතරයි!!! !!! !!! මොකද මේක මේ බුද්ධර්ගේ කෙහෙල්මලක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත්... මගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! !!! !!! මේ තමයි Nature එක!!! !!! !!! මුළු විශ්වයේම ඉන්න තරමක් ඉන්න ඉපදිච්ච හැම එකාටම පොදු ස්වභාවධර්මය!!! !!! !!!

    අපේ හාමුදුරුවෝ කිව්වේ කිරිබතා නේද
    උව පිළිගන්නේ ඉතිං උබ වගේ පොන්නයෙක් තමා බං
    තොගේ ඔය බණ ප්‍රින්ට් කරල අංගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ තාප්පේ ගහපං
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,
    මාත් එක්ක ඉන්න... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... උන්වහන්සේව පිළිගන්න... ඔයාල, එක්කෙනෙක් අඩුම ගණනේ තව 20 දෙනෙකුට විතර වත් මේක බලන්න කියන්න!!! එයාලව මේක බලන්න යොමු කරන්න!!! !!! !!!
    මේ... එහෙම නොකලයි කියල නයි එන්නේ වත්... එව්වා මෙව්වා වෙන්නේ වත්... මොකුත් නෑ!!!
    හැබැයි, තමන් තමන්ගේ යුතුකමක් / වගකීමක් පැහැර හැරිය කියල, තමන්ව automatically guilty වෙයි!!! !!! !!!
    මුළු ලෝකෙම එවුන් ඉන්නේ ලොකු අනතුරක!!! !!! !!! ඉස්සරහට යන්න යන්න සේරම expose කරනවා!!! !!! !!!
    අර නිකායේ මහ එකා... මේ නිකායේ මහ එකා... මහම මහ එකා... මොකාටත් ගූ / හුජ්ජ පෙරෙන ගාණටම වැඩේ හෙණ serious !!! !!! !!!
    ඇරගත්ත / ඇරගන්න ඕනෙම එකෙකුට sorry.com විතරයි!!! !!! !!! මොකද මේක මේ බුද්ධර්ගේ කෙහෙල්මලක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත්... මගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! !!! !!! මේ තමයි Nature එක!!! !!! !!! මුළු විශ්වයේම ඉන්න තරමක් ඉන්න ඉපදිච්ච හැම එකාටම පොදු ස්වභාවධර්මය!!! !!! !!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අපේ හාමුදුරුවෝ කිව්වේ කිරිබතා නේද
    උව පිළිගන්නේ ඉතිං උබ වගේ පොන්නයෙක් තමා බං
    තොගේ ඔය බණ ප්‍රින්ට් කරල අංගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ තාප්පේ ගහපං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    යාළුලා,
    EK එකේ මොට්ට බූරුවෝ දිගට හරහට thread එක චාටර් කරන හන්ද ඔයාලට බාධාවක් නැතුව single posts හැටියට බලාගෙන යන්න '<< Previous / Next >>' links හද හද දුන්නට, දිගටම timely වැඩේ කරගෙන යන්න අමාරුයි. ඒ නිසා links වලින් single posts හැටියට බලාගෙන ආව අය මෙතනින් thread එකට set වෙන්න. ලියන්න ගොඩාක් දේවල් draft කරලා... short notes ගහලා... හදල තියෙන්නේ. ඒත් පිළිවෙලට කරුණු ගලපලා, detail කර කර recompose කරලා publish කරන්න කාලෙ ඕනේ. ඉස්සරහට ගොඩක් තියෙන්නේ ඔයාල කවදාවත් අහල / දැකල නැති දේවල් තමයි. මේ මාතෘකාවේ secrets හැටියට තිබ්බ / තියන සබ්බ සකලමනාවම මං උඹලට දිගහැරලා දෙනවා!!! ඒවා නොදැනුවත් කම, 'අවිද්‍යාව' තමයි මේ සංසාර කතන්දර සේරටමයි, ලෝකේ තියන තරමක් සේරම අබල් බබල් වලටයි, එකම හේතුව!!! මං ඒ 'අවිද්‍යාව' කියන එක ඉතුරුකරන්නේ නෑ!!! !!! !!! ඉතින්, thread එක frequently check කරලා updates දැම්මම බලන්න. :):) මොට්ට බූරුවෝ දිගටම රේවි... ඒ ගූ ගොඩවල් පාගගන්නෙ නැතුව බලන් යන්න. :D:D ප්‍රධානම දේ ඔයාලා කතාව හොඳට ඔළුගෙඩි වලට දමාගන්න ගමන්, දන්න දන්න හැම එකාටම මේක ගැන කියල, උන්වත් මේක අනිවාර්යයෙන්ම බලන්න යොමුකරන්න!!! !!! !!! Internet නැති අයට print කරලා හරි දෙනවා නම් ලොකු උපකාරයක්!!! !!! !!! :yes::yes::yes:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    where is the next post......wt happened?


    ඕක දමියාගේ හැටි ,මිනිහා චාටර් උනහම , අනිත් අයට ඒක අමතක වෙනකම් ටික දවසක් සද්ද නැතුව ඉන්නවා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පලයන් යන්න ,,උබව ගනන් ගන්නෙ නෑහෑ කව්‍රෑත්,,උබ දෑන් කිච වෙලා ඉවරයි,,නිකන් නොන්ඩි වෙන්නෙ නෑතුව පල යන්න
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න උඹේ පොස්ට් කියවල මේ කියපු ප්‍රසිද්ද ස්වාමින්වහන්සේලා උඹව හොයනවලු. එයාල කමතියිලු උඹව ශාශ්තෘවරයා හැටියට තියාගන්න. බුදුරජානන් වහන්සේටත් වඩා උඹට දැනුමක් තියෙනවා කියල එයාලට දැනෙනවලු.

    :shocked::shocked::shocked:

    වසලය කව්ද කියල ලොකු දර්පනයක් ඉස්සරහට ගිහින් බලාගනින්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මතක් වෙන මතක් වෙන කරුණු notes දාලා... ඉඩ ලැබෙන ලැබෙන විදියට ඒ කරුණු ඇතුලත් කරලා posts වලට දාන්න ඡේද (paragraphs) ලියලා... එහෙම සැරින් සැරේට හදපු paragraphs වල එකම කරුණු සඳහන් වුනත්, වෙනස් වෙනස් විදියට ලියවෙච්ච ඒවා නිසා මකන්නේ නැතුව තියෙන්න ඇරලා... පස්සේ ඒවා එකතුකරලා posts complete කරන්න ගියාම සැරින් සැරේට update කරපුවයි / සැරින් සැරේට backup කරපුවයි පිරිලා... අයියෝ, home / office computer දෙකයි, G mail එකයි ඔක්කොම කුණුගොඩවල් වගේ වෙලා!!! මං මේ දවස් වල ලිව්වේ මොනවද? ලිව්වේ නැත්තේ මොනවද? හොයාගන්න කියල එව්වා පීරනවා. :D

    ලියපු / නොලියපුව බලාගන්න Main thread එකට දැනට දාල තියන ඒවත් තැනින් තැනින් බලාගෙන ආව!!! බැලුවම හුඟාක් ඒවා ලියල තියෙනවා. හැබැයි දැන් නම් මටත් එව්වා බලනකොට පිස්සු හැදෙනවා!!! :rofl::rofl: ඒ සේරම ඒ ඒ කාලේ තිබුණු මානසිකත්වය අනුව real time ලියල ලියල දාපුව. අනික, කොල්ලටයි බල්ලටයි හැම එකාටම respond කලා attention එක ගන්න. සේරටම වඩා, හිත හිත... මතක් කර කර... ලිව්වා මිසක්, ඒ දවස් වල මෙහෙම notes හදාගෙන... කරුණු හරියට arrange කරගෙන... 4-5 පාර බලල edit කර කර... දාපුවත් නෙවෙයි. ඒ නිසා, දැන් බලනකොට odd වගේ පෙණුනට, ඒ post වලත් වැදගත් කරුණු සැහෙන තියනවා!!! කොහොමත් මේ ජීවිත වල කතාවට technical කෙහෙල්මල් සම්බන්ධ වෙන විදිය එළිකරන්න... පැහැදිලි කරන්න... කියපුවා නම් කොච්චර 'ග්‍රීක් වගේ' උනත් එව්වා නම් ඒ විදියම තමයි!!! !!! !!! :yes::yes: මොකුත්ම නොතේරුණත් ලාවට හරි මතක හිටින්න බැලුව නම් අපතේ යන එකක් නෑ!!! **- මේකට මොකුත් 'ගූ comments' නොදාපු අය, බකපණ්ඩිත මොට්ට පොරවල් සැරින් සැරේට මේකට දාල තියන ඒවත් බලාගන්න. (මොට්ටයො තම තමන් දාපුවත් බලල මතක් කරගනිල්ල. තව ටික කලකින් හොඳ හොඳ ආතල් ලැබෙයි!!!) -**

    මාත් මේක කරගෙන ආවේ target එකට යනගමන් තමයි. list කරලා Posts දාන්න ගත්තේ ඒ target එක අරගෙන ඉවරවෙලයි. දැන් ඔක්කොම හරි!!! ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් 'මේ කියපු කරුණු වලට 100% එකඟ' අරහත්වයට පත්වෙච්ච, 'මැරිලා ඉපදිච්ච' ;) හෝ තමන් 'සංකත' බව, තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත් උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන් නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මායි / අපේ හාමුදුරුවොයි එක්ක crash වෙච්ච එකෙක් නෑර විනාසයි නේද?? කියලත් ඒ වගේම තේරේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට හැරෙන්න, ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට මේ ලබපු / ලබන වාසනාවන්ත මනුස්ස ජීවිතේ miss වෙන්න දෙන්න බෑ!!! !!! !!! ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට කියල දෙන්න ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්න ඕනේ!!! !!! !!! මං Internet එක යොදාගත්තේ පණිවිඩේ එලියට දෙන්න උවමණාවට (gateway එක හැටියට) විතරයි!!! !!! !!! දැන් මේක රට හැම තැනමත්, හැම භාෂාවකටම පරිවර්ථනය කරලා මුළු ලෝකෙම උදවියටත්, දැනගන්න සැලැස්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම මං ජනාධිපති තුමාට භාර කරනවා!!! මහින්ද මහත්තයෝ ('මාමේ' - මං ඔහේගේ දුරින් ඥාතියෙක්!! :)) ඔබතුමාගෙන් response එකක් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා!!! !!! !!! ඒ වගේම බණ්ඩාරවෙල අමිතානන්ද / මාදුළුවාවේ සෝභිත / උඩුවේ ධම්මාලෝක වගේ (නම් මතක් වෙන්නෙත් නෑ... සමාවෙන්න!!) දැන් ඉන්න ප්‍රසිද්ධ අවංක / අව්‍යාජ / අහිංසක / නිහතමානී / හොඳ හාමුදුරුවරුන් සමග මේ ගැන කතාබහ කරන්නත් උවමනායි!!! ඒ උදවියගෙනුත් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා!!! **- මේක කියවන ඔබට ඒ ඒ අදාළ උදවිය සමඟ සම්බන්ධකම් තියනවා නම්, හැකි ඉක්මනින් ඒ අය දැනුවත් කරන්න!!! -** මට ප්‍රසිද්ධියක් මොකවත් ඕනේ නෑ!!! මගේ භාෂා විලාශය ගනන්ගන්නත් එපා!!! (වසලයෝ රැලකගේ බාධා කිරීම් මැද්දේ කතාව ලියාගෙන ආපු නිසා මිසක්, නැත්නම් මට 'ඒ තරම් ලස්සනට / ප්‍රිය මනාප විදියට' කතාකරන්න සිද්ධ වෙන්නෙත් නෑ!!! :lol::lol:) විහිළුවකට ගන්න / නොසලකා ඉන්න එපා!!! boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!!

    ඉස්සරහට දාන Posts කීයටවත් කාගෙවත් හිත සුව පිණිස... අමන්දානන්දය පිණිස... හේතුවෙන්නේ නෑ!!! !!! !!! දැනගන්න දැනගන්න එකාට ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! එච්චරයි!!! !!! !!! හැබැයි මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙක් චුට්ටක්වත් බයවෙන්න / කලබලවෙන්න එපා!!! !!! !!! සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!! දැන් මේ අවසාන කොටස, මුළු කතන්දරයම එළිදරව් කරන ගමන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ලෝකෙ හැම රටකම ඉපදිලා ඉන්න / ඉපදෙන්න ඉන්න හැම දෙනෙකුටම, හැකි ඉක්මනින්, මේ 'පරම සත්‍යය' දැනගන්න අවස්ථාව සලස්වලා දෙන්න ඕනේ!!! !!! !!!
    :D:D

    අන්න තෝ එනකන් අංගොඩ දොස්තරලා බලන ඉන්නව

    තොගේ අවසාන කලේ අංගොඩ ගතකරපන් අනාත කුකුලෝ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Quote:
    Originally Posted by Damith Kariyawasam
    .. අයියෝ, home / office computer දෙකයි, G mail එකයි ඔක්කොම කුණුගොඩවල් වගේ වෙලා!!! මං මේ දවස් වල ලිව්වේ මොනවද? ලිව්වේ නැත්තේ මොනවද? හොයාගන්න කියල එව්වා පීරනවා. :D

    ලියපු / නොලියපුව බලාගන්න thread එකට දැනට දාල තියන ඒවත් තැනින් තැනින් බලාගෙන ආව!!! බැලුවම හුඟාක් ඒවා ලියල තියෙනවා. හැබැයි දැන් නම් මටත් එව්වා බලනකොට පිස්සු හැදෙනවා!!!




    තමන් ලියපු දේවල් කියවලා දමියට වෙලා තියන දේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ද?



    කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
    හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්‍රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.
    වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය, බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.
    එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්‍රහාරයකි. අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි. මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.
    හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත. උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්‍රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්‍රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය. තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්‍රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?
    ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.

    link
    http://dharmanidhaana.wordpress.com/...7%92%E0%B6%BA/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මතක් වෙන මතක් වෙන කරුණු notes දාලා... ඉඩ ලැබෙන ලැබෙන විදියට ඒ කරුණු ඇතුලත් කරලා posts වලට දාන්න ඡේද (paragraphs) ලියලා... එහෙම සැරින් සැරේට හදපු paragraphs වල එකම කරුණු සඳහන් වුනත්, වෙනස් වෙනස් විදියට ලියවෙච්ච ඒවා නිසා මකන්නේ නැතුව තියෙන්න ඇරලා... පස්සේ ඒවා එකතුකරලා posts complete කරන්න ගියාම සැරින් සැරේට update කරපුවයි / සැරින් සැරේට backup කරපුවයි පිරිලා... අයියෝ, home / office computer දෙකයි, G mail එකයි ඔක්කොම කුණුගොඩවල් වගේ වෙලා!!! මං මේ දවස් වල ලිව්වේ මොනවද? ලිව්වේ නැත්තේ මොනවද? හොයාගන්න කියල එව්වා පීරනවා. :D

    ලියපු / නොලියපුව බලාගන්න Main thread එකට දැනට දාල තියන ඒවත් තැනින් තැනින් බලාගෙන ආව!!! බැලුවම හුඟාක් ඒවා ලියල තියෙනවා. හැබැයි දැන් නම් මටත් එව්වා බලනකොට පිස්සු හැදෙනවා!!! :rofl::rofl: ඒ සේරම ඒ ඒ කාලේ තිබුණු මානසිකත්වය අනුව real time ලියල ලියල දාපුව. අනික, කොල්ලටයි බල්ලටයි හැම එකාටම respond කලා attention එක ගන්න. සේරටම වඩා, හිත හිත... මතක් කර කර... ලිව්වා මිසක්, ඒ දවස් වල මෙහෙම notes හදාගෙන... කරුණු හරියට arrange කරගෙන... 4-5 පාර බලල edit කර කර... දාපුවත් නෙවෙයි. ඒ නිසා, දැන් බලනකොට odd වගේ පෙණුනට, ඒ post වලත් වැදගත් කරුණු සැහෙන තියනවා!!! කොහොමත් මේ ජීවිත වල කතාවට technical කෙහෙල්මල් සම්බන්ධ වෙන විදිය එළිකරන්න... පැහැදිලි කරන්න... කියපුවා නම් කොච්චර 'ග්‍රීක් වගේ' උනත් එව්වා නම් ඒ විදියම තමයි!!! !!! !!! :yes::yes: මොකුත්ම නොතේරුණත් ලාවට හරි මතක හිටින්න බැලුව නම් අපතේ යන එකක් නෑ!!! **- මේකට මොකුත් 'ගූ comments' නොදාපු අය, බකපණ්ඩිත මොට්ට පොරවල් සැරින් සැරේට මේකට දාල තියන ඒවත් බලාගන්න. (මොට්ටයො තම තමන් දාපුවත් බලල මතක් කරගනිල්ල. තව ටික කලකින් හොඳ හොඳ ආතල් ලැබෙයි!!!) -**

    මාත් මේක කරගෙන ආවේ target එකට යනගමන් තමයි. list කරලා Posts දාන්න ගත්තේ ඒ target එක අරගෙන ඉවරවෙලයි. දැන් ඔක්කොම හරි!!! ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් 'මේ කියපු කරුණු වලට 100% එකඟ' අරහත්වයට පත්වෙච්ච, 'මැරිලා ඉපදිච්ච' ;) හෝ තමන් 'සංකත' බව, තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත් උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන් නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මායි / අපේ හාමුදුරුවොයි එක්ක crash වෙච්ච එකෙක් නෑර විනාසයි නේද?? කියලත් ඒ වගේම තේරේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට හැරෙන්න, ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට මේ ලබපු / ලබන වාසනාවන්ත මනුස්ස ජීවිතේ miss වෙන්න දෙන්න බෑ!!! !!! !!! ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට කියල දෙන්න ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්න ඕනේ!!! !!! !!! මං Internet එක යොදාගත්තේ පණිවිඩේ එලියට දෙන්න උවමණාවට (gateway එක හැටියට) විතරයි!!! !!! !!! දැන් මේක රට හැම තැනමත්, හැම භාෂාවකටම පරිවර්ථනය කරලා මුළු ලෝකෙම උදවියටත්, දැනගන්න සැලැස්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම මං ජනාධිපති තුමාට භාර කරනවා!!! මහින්ද මහත්තයෝ ('මාමේ' - මං ඔහේගේ දුරින් ඥාතියෙක්!! :)) ඔබතුමාගෙන් response එකක් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා!!! !!! !!! ඒ වගේම බණ්ඩාරවෙල අමිතානන්ද / මාදුළුවාවේ සෝභිත / උඩුවේ ධම්මාලෝක වගේ (නම් මතක් වෙන්නෙත් නෑ... සමාවෙන්න!!) දැන් ඉන්න ප්‍රසිද්ධ අවංක / අව්‍යාජ / අහිංසක / නිහතමානී / හොඳ හාමුදුරුවරුන් සමග මේ ගැන කතාබහ කරන්නත් උවමනායි!!! ඒ උදවියගෙනුත් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා!!! **- මේක කියවන ඔබට ඒ ඒ අදාළ උදවිය සමඟ සම්බන්ධකම් තියනවා නම්, හැකි ඉක්මනින් ඒ අය දැනුවත් කරන්න!!! -** මට ප්‍රසිද්ධියක් මොකවත් ඕනේ නෑ!!! මගේ භාෂා විලාශය ගනන්ගන්නත් එපා!!! (වසලයෝ රැලකගේ බාධා කිරීම් මැද්දේ කතාව ලියාගෙන ආපු නිසා මිසක්, නැත්නම් මට 'ඒ තරම් ලස්සනට / ප්‍රිය මනාප විදියට' කතාකරන්න සිද්ධ වෙන්නෙත් නෑ!!! :lol::lol:) විහිළුවකට ගන්න / නොසලකා ඉන්න එපා!!! boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!!

    ඉස්සරහට දාන Posts කීයටවත් කාගෙවත් හිත සුව පිණිස... අමන්දානන්දය පිණිස... හේතුවෙන්නේ නෑ!!! !!! !!! දැනගන්න දැනගන්න එකාට ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! එච්චරයි!!! !!! !!! හැබැයි මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙක් චුට්ටක්වත් බයවෙන්න / කලබලවෙන්න එපා!!! !!! !!! සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!! දැන් මේ අවසාන කොටස, මුළු කතන්දරයම එළිදරව් කරන ගමන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ලෝකෙ හැම රටකම ඉපදිලා ඉන්න / ඉපදෙන්න ඉන්න හැම දෙනෙකුටම, හැකි ඉක්මනින්, මේ 'පරම සත්‍යය' දැනගන්න අවස්ථාව සලස්වලා දෙන්න ඕනේ!!! !!! !!!
    :D:D


    වැඩක් නෑ පොන්ස්
    වෙන්න ගැලක්ටික් ලීඩර් ඔරියතුමා තව දින 14 කිං මේ ලෝකෙටම ලොක්ක වෙනු ඇත
    එවිට ඉතිං තොට ලිද පමණි
    පුළුවන් නම් ඔරියව කන්ටක් කරලා අන්තර්සක්වලේ බණ කියන්න සෙට් කරගනින්
    එලියන්ස්ලව රහත් කරලා ගණක හොයාගන්න පුළුවන් වෙයි තොට
    හැබැයි ඉතිං එහෙත් පුකවල් ඉරන්න ගියොත් නම් ඉතිං....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    වැඩක් නෑ පොන්ස්
    වෙන්න ගැලක්ටික් ලීඩර් ඔරියතුමා තව දින 14 කිං මේ ලෝකෙටම ලොක්ක වෙනු ඇත
    එවිට ඉතිං තොට ලිද පමණි
    පුළුවන් නම් ඔරියව කන්ටක් කරලා අන්තර්සක්වලේ බණ කියන්න සෙට් කරගනින්
    එලියන්ස්ලව රහත් කරලා ගණක හොයාගන්න පුළුවන් වෙයි තොට
    හැබැයි ඉතිං එහෙත් පුකවල් ඉරන්න ගියොත් නම් ඉතිං....

    :shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:



    ඔන්න යාලුවෝ දෙන්නෙක් බාර් එකකට ගියා සෙට් වෙන්න.. එක්කෙනෙක් අමල්, අනිත් එක්කෙනා දමිත්.. ඔන්න දමිත් අමල්ට මෙහෙම කියනවා

    "මචං දැන් අපේ ටේබල් එකට සර්ව් කරන්න එන වේටර් මම අඳුරනවා.. කීයක් ඔට්ටුද?"
    අමලුත් කම්මැලි කමට කිව්වා
    " හරි රු.100ක් ඔට්ටුයි" කියලා,
    ඔන්න එහෙම කියන කොටම වේටර් කෙනෙක් එනවා
    "කොහොමද දමිත් මහත්තයා, ගොඩ දවසකින් දැක්කෙ කියලා" ඔන්න ඉතිං අමල් ඔට්ටුව පරාදයි.. මූණත් ඇඹුල් කරගෙන 100ක් දමිත්ට දුන්නා.. දැන් සෙට් වෙන ගමන් ආයේ දමිත් කියනවා
    "බාර් එකේ දොරෙන් ඊලඟට ඇතුලට එන කෙනා මම අඳුරනවා, කීයක් ඔට්ටුද?" කියලා..

    වේටර්ව අඳුරන්න පුලුවන් උනාට එන කෙනා කවුද කියලවත් දන්නේ නැතුව කොහොමද එහෙම කියන්නේ.. පැරදුන සල්ලිත් එක්කම ගන්න ඕන කියලා රු 200ක්ම ඔට්ටු ඇල්ලුවා.. ඔන්න ටික වෙලාවකින් වයසක අන්කල් කෙනෙක් ඇතුලට එනවා, ඔන්න දෙන්නා ඉන්න මේසේ ගාවට ඇවිල්ලා "හා, දමිත් පුතා, කොහොමද? තාත්තා එහෙම සනීපෙන්ද?" කියලා අහනවලු. ඔන්න ඉතිං අමල්ට තරු පෙනුනා. තව 200ක් පරාදයි. ඔහොම සැරින් සැරේ බාර් එකට එන අය ගැන ඔට්ටු ඇල්ලුවා, වැඩේ කියන්නේ ඔක්කොම දමිත්ව අඳුරනවා. දැන් අමලුත් සෑහෙන ගානක් පරාදයි. දැන් ඉතිං දෙන්නා බීලා ඉවරවෙලා එලියට බහිද්දි අමල් කියනව
    "බාර් එකේ උන් දන්නවා උනාට උඹ ටවුමේ උන් දන්නේ නැහැනේ.. අපි එලියට බහින කොට ඉස්සරහට හම්බ වෙන කෙනා උඹ අඳුරන්නේ නෑ, කීයක් ඔට්ටුද?"
    "හරි. 1000ක් ඔට්ටුයි" කියලා. ඔන්න දෙන්නා එලියට බහින කොටම කෙල්ලෙක්
    " හා. දමිත් අයියේ, කොහොමද?" කියා ගෙන යනවලු. දැන් ඉතිං අමල්ට ඇඩ්‍රස් නෑ.දැන් ඉතිං ඔහොම ටවුම පුරා, අන්තිමට රට පුරා ගියා.. ඒත් හැම එකාම දමිත් අඳුරනවා..


    දැන් අමල් ලක්ෂ ගානක් පරාදයි.. ඒත් අමල් ගේම අතාරින්නෙත් නැහැ.. කොහොමහරි පැරදුන සල්ලි ගන්නවා කියලා දිගටම ඔට්ටු අල්ලනවා.. දවසක් අමල්ට මෙහෙම අදහසක් ආවා, තමන්ගේ රටේ මිනිස්සු අඳුරනවා උනාට පිටරට මිනිස්සු අඳුරන්න විදියක් නැහැනේ.. ඔට්ටුවක් අල්ලන්න ඕන පිටරටකට ගිහිල්ලා මේ වැඩේ කරන්න.. ඔන්න තමන්ගේ අදහස කිව්වා දමිත්ට.. දමිත් කිසි අවුලක් නැතුව කැමති උනා..


    ඔන්න දැන් දෙන්නා ප්ලේන් එකට එහෙම නැගලා ඉන්නවා.. ඔහොම ඉන්න කොට අමල්ට අලුත් අදහසක් ආවා "හරි දමිත් උඹ මේ ප්ලේන් එකේ පයිලට් අඳුරන්නේ නැහැ, කීයක් ඔට්ටුද" කියලා කිව්වා.. දමිත් කිව්වා "මම අඳුරනවා 10000ක් ඔට්ටුයි" කියලා.. ඔන්න එහෙම කියන කොටම අර ප්ලේන් එක ගුවන් ගතවෙන්න කලින් පයිලට් මගීන්ව අමතන නිවේදනය කරනවා.. "වතිකානුව බලා යන ගමන සුන්දර එකක් වේවායි පතනවා, විශේෂයෙන් මේ ගුවන් යානයේ සිටින මගේ ප්‍රිය මිතුරු දමිත්වත් මම සාදරයෙන් පිලිගන්නවා" කියලා. ඔන්න ඉතිං දැන් අමල්ට ඇඬෙන්න වගේ.. දැන් ඉතිං කොහොම කොහොම හරි වතිකානයටත් ආවා කියමුකෝ..


    ඔන්න දැන් අමල් ඔට්ටු අල්ලනවා.. වැඩේ කියන්නේ දමිත් හැම එකාවම අඳුරනවා.. දැන් අමල්ට කරකියාගන්න දෙයක් නැහැ.. දැන් අමල් තනිකරම මානසිකව වැටිලා ඉන්නේ.. එක පාරටම අමල්ට දෙයියෝ දුන්නා වගේ අදහසක් ආවා.. දමිත් කවුරු අඳුරනවා උනත් පාප් වහන්සේ නම් අඳුරන්න විදියක් නැහැ.. අල්ලන්න ඕන ඔට්ටුව කියලා..
    "හරි දමිත්, උඹ පාප්වහන්සේ අඳුරන්නේ නෑ.. මම මගේ ඔක්කොම දේපල ඔට්ටු අල්ලනවා.. උඹ උඹේ දේපල ඔක්කොම ඔට්ටු අල්ලන්න ඕන, කැමතිද?" කියලා ඇහුවා..

    දමිත් ටිකක් කල්පනා කරලා කිව්වා හරි මම කැමති කියලා.. ඔන්න දැන් හෙට තමයි ඔට්ටුව.. එදාම හරියටම යෙදිලා තිබුනා අර පාප්වහන්සේ සඳලුතලයට ඇවිල්ලා සියලුම බැතිමතුන්ට ආශිර්වාද කරන උත්සවයත්. එතනදි ඔට්ටුව කරන්න දෙන්නම එකඟ උනා.. ඔන්න ඉතිං උදෙන්ම දමිත් ලංකාවේ තේ කොල පැකට් එකෙකුත් අරගෙන පාප්වහන්සේ හම්බ වෙන්න ගියා.. පාප් වහන්සේ ලංකාවේ තේ වලට හරි කැමතියිලු.. ඉතිං දමිත්ට බොහොම ස්තුති කරලා දමිත්ට ආරාධනා කරා අර සඳලුතලයට පාප්වහන්සේත් එක්ක එන්න කියලා..



    ඔන්න දැන් අමලුත් පල්ලෙහා ඉන්නවා.. අමල් දැක්කා පාප්වහන්සේ පල්ලෙහා ඉන්න ජනතාවට අත වන වන එනවා.. ඒ ලගින්ම දමිතුත් ඉන්නවා.. දමිත් දැක්කා අමල් පල්ලෙහා ඉන්නවා..
    අමල් කාත් එක්කද කතා කර කර ඉන්න ගමන් කලන්තේ දාලා බිම වැටෙනවා දමිත් දැක්කා.. ඔට්ටු වගේ නෙමෙයි..
    තමන්ගේ යාලුවා නේද කියලා දමිත් දුවලා ගිහිල්ලා අමල්ව උස්සලා අරගෙන රෝහලකට අරගෙන ගියා.. දමිත් දැන් හොඳටම බය උනා තමන්ගේ සබ්බ සකලමනාවම නැතිවෙච්ච දුකට තමගේ යාලුවට පපුවේ අමාරුවක් මොනවාහරි කරදරයක් උනොත් එහෙම ඉදලා වැඩක් නෑ කියලා.. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට රෝහලේ නර්ස් කෙනෙක් කිව්වා "අන්න ඔයාගේ ලෙඩාට සිහිය ආවා" කියලා.. දමිත් දුවගෙන ගියා අමල් ගාවට..
    "මචං උඹ ඔට්ටුව පැරදුනාට මට උඹේ දේපල එපා. උඹට කලන්තේ දැම්මේ උඹේ දේපල නැති වෙන එකේ ෂොක් එකට නේද?" කියලා ඇහුවා.. එතකොට අමල් අමාරුවෙන් කියනවා..
    "උඹ මේ මගුලක් කතා කරනවා.. මට සිහි නැති උනේ මට එහා පැත්තෙන් හිටපු එකා මගෙන් අහනවා, අර දමිත්ට මෙහා පැත්තෙන් ආප්පයක් වගේ සුදු පාට තොප්පියක් දාගෙන අත වනන පොර කවුද කියලා, ඉතිං උඹම කියපන් කලන්තේ නොදා අරීද එහෙම උනාම"



    ගත්තේ
    http://seramadewal.blogspot.com/2011/11/blog-post_05.html#more