මචන්,
ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන
මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.

මම දැක්කා ෆුඩ් සිටි එකේ එහෙම තියෙනවා..... පැගිරි තෙල් වලින් හදපු වලලු වගේ ඒවාත්.....![]()

මචන්,
ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන
මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.
මචෝ. හරි යනවනම් අපටත් කියන්න. මේ coils පත්තු කරලම එපා වෙල තියෙන්නේ...![]()








චිරි චිරි වැස්ස;13957067 said:මම කියල දෙන්නද මචංල මදුරුවො එලවන්න ඉස්සර කාලෙ මිනිස්සු භාවිතා කරපු දෙයක්.
දැනටත් සමහර පලාත් වල මේක භාවිතා කරනව













(කැමති ආකාරයකට සරසා ගන්න

)
මදුරුවන් සියලු බඩු බාහිරාදිය රැගෙන නිවස හැරදමා යාමට ගනී....



චිරි චිරි වැස්ස;13957173 said:---ඔන්න එහෙනම් කියල දෙනවා---
*අවශ්‍යය දේවල්...
1. පරණ වලදක්
2. පොල් ලෙලි කීපයක්
3. පොල් කටුවක්
4. කජු ලෙලි කීපයක්.. (කජු ඇටෙන් කජු මදය ඉවත් කල පසු ඉතුරු වෙන පොත්ත)
5. ගින්දර අවශ්‍යය තරමට
*සාදන ආකාරය....
පොල් කටුව පරණ වලදට දමා අවශ්‍යය පදමට ගින්දර දමන්න.
එය මද ගින්නේ ගිනිගෙන, අගුරු වීගෙන එන විට, එයට පොල් ලෙලි කීපය දමා ඒවා පිච්චෙන්න හරින්න.
පසුව එම පොල් ලෙලි වලින් දුම් දමනා පදමට පැමිනි විට, කජු ලෙලි කීපය රැගෙන දුම් දමමින් මදක් ගිනිගන්නා පොල් ලෙලි කීපය මතට දමන්න.(කැමති ආකාරයකට සරසා ගන්න
)
පසුව එම කජු ලෙලි රත් වී ඒවායින් ඉස්ම පැමින පොල් ලෙලි මතට වැටී පිච්චීමට ගනී, ඒත් සමග එන දුමෙන්.......මදුරුවන් සියලු බඩු බාහිරාදිය රැගෙන නිවස හැරදමා යාමට ගනී....
*අත්දුටුවයි ප්‍රත්‍යයක්ෂයි*