මදුරු කරදරෙන් ගැලවෙමු

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන්,
ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන
මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.
 
  • Like
Reactions: Harshat92

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මචන්,
    ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන
    මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.

    මචෝ. හරි යනවනම් අපටත් කියන්න. මේ coils පත්තු කරලම එපා වෙල තියෙන්නේ...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම දැක්කා ෆුඩ් සිටි එකේ එහෙම තියෙනවා..... පැගිරි තෙල් වලින් හදපු වලලු වගේ ඒවාත්..... :)
     
    • Like
    Reactions: Harshat92

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම දැක්කා ෆුඩ් සිටි එකේ එහෙම තියෙනවා..... පැගිරි තෙල් වලින් හදපු වලලු වගේ ඒවාත්..... :)

    ඒවත් මාකටින් බන්, තෙල් ටිකක් ගාගනෙ නැතිව දාපන්කො වලලු :lol: :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්,
    ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන
    මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.

    වෙන්න පුලුවන් බන්, එකේ තියෙන්නෙ ඉලෙක්ට්‍රෝඩ් එකක් නෙ, පැගිරි වාශ්ප වෙනව ඇති, මම කරල බලන්නම් මචන්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචෝ. හරි යනවනම් අපටත් කියන්න. මේ coils පත්තු කරලම එපා වෙල තියෙන්නේ...:(

    ඔච්චර කොයිල් ගහන්න එපා බන්, සිගරට් දුමටත් වඩා විසයි ලු කොයිල් :sorry::sorry: :no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    චිරි චිරි වැස්ස;13957067 said:
    මම කියල දෙන්නද මචංල මදුරුවො එලවන්න ඉස්සර කාලෙ මිනිස්සු භාවිතා කරපු දෙයක්.:):):)
    දැනටත් සමහර පලාත් වල මේක භාවිතා කරනව :yes::yes::yes:

    කියපන් බලන්න :yes::yes::yes::yes:
     
    ---ඔන්න එහෙනම් කියල දෙනවා---
    *අවශ්‍යය දේවල්...
    1. පරණ වලදක්:oo:
    2. පොල් ලෙලි කීපයක්:eek:
    3. පොල් ක‍ටුවක්:baffled:
    4. කජු ලෙලි කීපයක්.. (කජු ඇටෙන් කජු මදය ඉවත් කල පසු ඉතුරු වෙන පොත්ත):nerd:
    5. ගින්දර අවශ්‍යය තරමට :lol::lol::rofl:

    *සාදන ආකාරය.
    ...

    පොල් ක‍ටුව පරණ වලදට දමා අවශ්‍යය පදමට ගින්දර දමන්න.:oo:
    එය මද ගින්නේ ගිනිගෙන, අගුරු වීගෙන එන විට, එයට පොල් ලෙලි කීපය දමා ඒවා පිච්චෙන්න හරින්න.:nerd:
    පසුව එම පොල් ලෙලි වලින් දුම් දමනා පදමට පැමිනි විට, කජු ලෙලි කීපය ‍රැගෙන දුම් දමමින් මදක් ගිනිගන්නා පොල් ලෙලි කීපය මතට දමන්න.:lol: (කැමති ආකාරයකට සරසා ගන්න:rofl::baffled::lol:)
    පසුව එම කජු ලෙලි රත් වී ඒවායින් ඉස්ම පැමින පොල් ලෙලි මතට වැටී පිච්චීමට ගනී, ඒත් සමග එන දුමෙන්.......:oo: මදුරුවන් සියලු බඩු බාහිරාදිය ‍රැගෙන නිවස හැරදමා යාමට ගනී....:baffled::baffled::rofl::rofl:

    *අත්දු‍ටුවයි ප්‍රත්‍යයක්ෂයි
    *
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    චිරි චිරි වැස්ස;13957173 said:
    ---ඔන්න එහෙනම් කියල දෙනවා---
    *අවශ්‍යය දේවල්...
    1. පරණ වලදක්:oo:
    2. පොල් ලෙලි කීපයක්:eek:
    3. පොල් ක‍ටුවක්:baffled:
    4. කජු ලෙලි කීපයක්.. (කජු ඇටෙන් කජු මදය ඉවත් කල පසු ඉතුරු වෙන පොත්ත):nerd:
    5. ගින්දර අවශ්‍යය තරමට :lol::lol::rofl:

    *සාදන ආකාරය.
    ...

    පොල් ක‍ටුව පරණ වලදට දමා අවශ්‍යය පදමට ගින්දර දමන්න.:oo:
    එය මද ගින්නේ ගිනිගෙන, අගුරු වීගෙන එන විට, එයට පොල් ලෙලි කීපය දමා ඒවා පිච්චෙන්න හරින්න.:nerd:
    පසුව එම පොල් ලෙලි වලින් දුම් දමනා පදමට පැමිනි විට, කජු ලෙලි කීපය ‍රැගෙන දුම් දමමින් මදක් ගිනිගන්නා පොල් ලෙලි කීපය මතට දමන්න.:lol: (කැමති ආකාරයකට සරසා ගන්න:rofl::baffled::lol:)
    පසුව එම කජු ලෙලි රත් වී ඒවායින් ඉස්ම පැමින පොල් ලෙලි මතට වැටී පිච්චීමට ගනී, ඒත් සමග එන දුමෙන්.......:oo: මදුරුවන් සියලු බඩු බාහිරාදිය ‍රැගෙන නිවස හැරදමා යාමට ගනී....:baffled::baffled::rofl::rofl:

    *අත්දු‍ටුවයි ප්‍රත්‍යයක්ෂයි
    *

    මමත් ඔක කරල තියෙනව බන්, ගොඩක් හොද කරමයක්, මදුරුවො යනව ලොවෙත්, තැන්ක්ස් උබ දැම්මට​
    ඒ උනාට ප්‍රායෝගික ගැටලු තියෙනව බන්, කජු හොයාගන්න අමාරුයි, හෙන ගනන්, තලන්න ගියාම කිරි ගැ උනම චොර​, දුම ටිකක් අපිටත් සැරයි,
     
    • Like
    Reactions: HondaMPLG