2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා පිය දෙදෙනයි නංගියි මල්ලියි ගැනමයි සිහිවෙන්නෙ...
    මිනිහා ගැන සිහි වෙන්නෙ නෑ ලු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියගේ ශෝ එක ලස්සන වෙන්න.....
    ජයන්තයගෙ සයිමා කට් වී ඉන්න.....
    මහරගමට තව වැස්සක් නොවැටෙන්න.....
    සුභාවිතය අස්සෙං මේවත් දෙන්න.... :dull:

    :rofl::lol: හික්ස්.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කෝ බන්.

    හයිබ්‍රිඩ් කෝ
    turtle007.gif
    ??
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇර කිඹුලා ඇර...
    ඕටී එකත් බල්ලට ගියදෙං කියලා ඔන්න මං අද කලින්ම ආවා...
    මෙච්චර කාලෙකට ‍නොකරපු පට්ටම ශෝ එකක් කරමු අනිවා
    11.gif
    උඹ කලින් ආවට අද කිඹුලා පරක්කු වෙනවලු.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ . . නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ
    මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිට වෙනවා
    ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත තෙමී යනවා
     
    Status
    Not open for further replies.