විල නෑ ලිද නම් ජයා දන්නවා.
මැරුම් නොකා ඉදින් .... මම මේ සම්බාව්ය වෙලා ඉන්නේ
විල නෑ ලිද නම් ජයා දන්නවා.
හොර ඡන්ද දාන්න පුලුවන් නේද.....
යකෝ මහින්දයාගේ ක්රමේට මෙහේ ජන්ද තියන්න බෑ...... 
එහෙමද. හා එහෙම ඉන්නම් අපිත් අද එහෙනම්.මැරුම් නොකා ඉදින් .... මම මේ සම්බාව්ය වෙලා ඉන්නේ
![]()
එළකිරි රේඩියෝ ස්ටාර් අවසාන වටය සදහා තේරීපත් වූ
modelSriLanka
rex921
meva
rcccc
Malinga
anju.r
dinushasankalpa
Supun
~titi~
amila256
හදවතින්ම සුභ පැතුම්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ උනාට මමයි ජයයි කප් එක හොරෙන් උස්සනවලු...
හූ උඹල 10 දෙනාට හූ හූ හූ....
![]()
![]()
![]()
![]()
![]()
ඔව් ඔව්... එහෙම එකක් තමයි මමත් හිතන්නේ....කාගෙ හරි දතක් ගලවනවා ඇති.
අන්න අර පෝල් එක හදන්න තියෙනව නෙව..
ඒත් මේක අහන්න ඕනි..
![]()
ඔව් නේද ..... මටත් ඒ පොල්ල හදල එවන්නකො 
ඇර කිඹුලා ඇර...
ඕටී එකත් බල්ලට ගියදෙං කියලා ඔන්න මං අද කලින්ම ආවා...
මෙච්චර කාලෙකට නොකරපු පට්ටම ශෝ එකක් කරමු අනිවා![]()
මටත් පට්ට නිදිමතයි.... අද උදේ 4ට තමා නිදා ගත්තේ.... ඩෙල් ලැපක් එක්ක ඔට්ටු වෙලා...... 
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් අවසර අරන් කොපි කරපියව්