කිඹුලයියගේ ශෝ එක ලස්සන වෙන්න.....
ජයන්තයගෙ සයිමා කට් වී ඉන්න.....
මහරගමට තව වැස්සක් නොවැටෙන්න.....
සුභාවිතය අස්සෙං මේවත් දෙන්න....![]()

හික්ස්.....උඹ කලින් ආවට අද කිඹුලා පරක්කු වෙනවලු.....ඇර කිඹුලා ඇර...
ඕටී එකත් බල්ලට ගියදෙං කියලා ඔන්න මං අද කලින්ම ආවා...
මෙච්චර කාලෙකට නොකරපු පට්ටම ශෝ එකක් කරමු අනිවා![]()
කෝ ලිං ජයන්තයා.......??
![]()


කමක් නැ අය්යේ පොඩ්ඩක් මෙහෙට වරෙන්
කාගෙ හරි දතක් ගලවනවා ඇති.උඹ කලින් ආවට අද කිඹුලා පරක්කු වෙනවලු.....


