2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අහෝ කේදයකි මුන් මගේ සම්බාව්‍ය කඩන්න හදන්නේ...ගස් ගෙම්බෝ ටික....මම මගේම ලෝකයක් හොයාගෙන යනවා තොපි එකටත් අවොත් මරනවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිදේ අයිතිකාරයා සස්ලිට් තමයි වහලා තියෙන්නෙ :rofl:
    ඌද දැං ලිඳේ අයිතිකරු ? මම හිතුවෙ අපේ රත්නෙ කියලා :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අහෝ කේදයකි මුන් මගේ සම්බාව්‍ය කඩන්න හදන්නේ...ගස් ගෙම්බෝ ටික....මම මගේම ලෝකයක් හොයාගෙන යනවා තොපි එකටත් අවොත් මරනවා
    0015.gif
    :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    හෙට තමයි දවස...
    අළුත් තැනකිං පටං ගන්නවා නං :cool:
    11.gif

    කිඹුලත් හෙට ගැන හිතලද මන්දා මේක අද දුන්නෙ :cool:

    :oo: හෙටවත් අර ගෝතයව එලව ගන්න ලැබෙයිද.....?? මොන නාඩගමක් නටයිද දන්නේ නෑ හෙට සිරිකොතේ......?? :growl:
     
    Status
    Not open for further replies.