ඌද දැං ලිඳේ අයිතිකරු ? මම හිතුවෙ අපේ රත්නෙ කියලාලිදේ අයිතිකාරයා සස්ලිට් තමයි වහලා තියෙන්නෙ![]()

අහෝ කේදයකි මුන් මගේ සම්බාව්ය කඩන්න හදන්නේ...ගස් ගෙම්බෝ ටික....මම මගේම ලෝකයක් හොයාගෙන යනවා තොපි එකටත් අවොත් මරනවා




හෙට තමයි දවස...
අළුත් තැනකිං පටං ගන්නවා නං![]()
![]()
කිඹුලත් හෙට ගැන හිතලද මන්දා මේක අද දුන්නෙ![]()
හෙටවත් අර ගෝතයව එලව ගන්න ලැබෙයිද.....?? මොන නාඩගමක් නටයිද දන්නේ නෑ හෙට සිරිකොතේ......?? 