මේ.. ඇත්තට කොහොමද බං මවුලි මංගල්ලෙ හරියට ලියන්නෙ ?ඔව් ඔව් එහෙම එක තමා.
![]()

අරූ ගිහිං තව මොකෙක් හරි ගෝතයෙක් නැතුව .. හොද කෙනෙක් ලැබේවා කියලා හිතහං![]()
හෙටත් වෙන්නේ වෙනදා වෙන එකම තමා බං..... වැඩක් නෑ......
අපිට ගොඩ ඒමක් නෑ..... රටේ හොදම පක්ෂෙට ගොඩ ඒමකුත් නෑ...... 
මේ වැඩසටහන් දැන් එන්න නිවේදකයෝ ඇහුවොත් උන් දුවනවා කිබුලා අයියේ.නිවේදනය නම් පට්ට ආයි කතාකරන්න දෙයක් නෑ
.පොඩි වැඩක ඉන්නේ![]()
ත්‍රේඩ් එකට ආවේ නැතිවුනාට අහගෙන ඉන්නේ
![]()

නැත්තන් බන්... උන් දෙන්න පැණි හද බලන්න යනවලු






ඇයි දන් නැද්ද.. බැට් මෑන් ගෙත් නෑයෙක්..
අබේ බස් මාමා තමයි කිව්වෙ![]()

බලහංකො.. කොයි වෙලාවෙ හරි කෝනර් කික් එකක් වදිනවා බියගමටමකොහොමත් මාසේ අන්තිමට මගේ සැලරි එක නම් නෑ වගේ තමා.... වැඩට යනවට වඩා ගොඩ හරියක් වැඩට නොයන එකනේ මම කරන්නේ.... අපේ බොසා හොද නිසා තවම ජොබ් එක තියෙනවා.....
![]()

