රේඩියෝ ලිදේ අයිතිකරු සස්ලිට්....
සදාකල් උරුමකරු රත්නෙ මාමා... එයා ඒක පරාන භුක්තිය ඇතිව අපිට කියලා ලියාගෙන නෙහ් තියෙන්නෙ![]()
හැබැයි ලිද පවත්වාගෙන යන්නේ ජයා.

රේඩියෝ ලිදේ අයිතිකරු සස්ලිට්....
සදාකල් උරුමකරු රත්නෙ මාමා... එයා ඒක පරාන භුක්තිය ඇතිව අපිට කියලා ලියාගෙන නෙහ් තියෙන්නෙ![]()

මේ වැඩසටහන් දැන් ඉන්න නිවේදකයෝ ඇහුවොත් උන් දුවනවා කිබුලා අයියේ.නිවේදනය නම් පට්ට ආයි කතාකරන්න දෙයක් නෑ
.පොඩි වැඩක ඉන්නේ![]()
ත්රේඩ් එකට ආවේ නැතිවුනාට අහගෙන ඉන්නේ
![]()

මේ.. ඇත්තට කොහොමද බං මවුලි මංගල්ලෙ හරියට ලියන්නෙ ?![]()