අද අමිල නෑ වගේ නේ බං???

උඹට නංගි කෙනෙක් ඉන්නවයෑ.....?? හිටියත් මෙතන නම් කියන්න එපා....
![]()
![]()



හැඩි කරලයි ලු අස් කරන්නෙ
ඔව් ඔව්. ඌ නඩත්තු කරනවා නෙමේ හැබැයි මඩ කරනවා.
![]()

යකඩ ඇනේ ගහන්න ඕන ඕක ගහපු එකාගේ අහවල් එකේ
හෆ්ෆා.... බොහොම දරුණුයි නේ.....ඔය තියෙන්නෙ bbq කැන්සල් වෙන්න හේතුච!උඹට නංගි කෙනෙක් ඉන්නවයෑ.....?? හිටියත් මෙතන නම් කියන්න එපා....
![]()
![]()
