පෙරේත ගඳ

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    තුම්මං හන්දි සොහොන් ගාවින් එහෙම යනකොට,‘‘අල තම්බන කොට’’එන සුවඳ තියෙන්නෙ,ඔය වගේ සුවදක් ඔයගොල්ලන්ට එහෙම දැනිල තියෙනවද?මට නම් එහෙම දැනිල තියෙනව.සමහරු කියන විධියට ඔය ගඳ පෙරේතයෝ එහාමෙහා යනකොට එන ගඳලූ.අනේ දන්න අය ඉන්නවනම් මේ ගැන කියනවද?මේ කතාව ඇත්තනම් අපේ බුදු දහම අනුව කල හැකි දෙයක් තියෙනවද?කරුණාකරල මේ ගැන දන්න අය කියනවද?පිං සිද්ද වෙයි.මම සෑහෙන්න ප‍්‍රශ්නෙකට මුණදීල ඉන්නෙ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක පරිසරයේ සිද්ද වෙන ස්වභාවික වායු වර්ග නිශ්පාදනයේ ප්‍රතිපලයක්.. මිතේන් වගේ වායු වර්ග වල ඔය ගද එනවා
     
    ඔය වගේ සුවදක් ඔයගොල්ලන්ට එහෙම දැනිල තියෙනවද?
    ඔව් මචන් අල තම්බනකොට දැනෙනවා :P
    දැන් පෙරේතයෝ කන්නෙත් french fries
    :rofl:
    Troll-face-problem.jpg
     
    • Like
    Reactions: mottaya

    faiya

    Member
    Sep 2, 2012
    55
    2
    0
    තුම්මං හන්දි සොහොන් ගාවින් එහෙම යනකොට,‘‘අල තම්බන කොට’’එන සුවඳ තියෙන්නෙ,ඔය වගේ සුවදක් ඔයගොල්ලන්ට එහෙම දැනිල තියෙනවද?මට නම් එහෙම දැනිල තියෙනව.සමහරු කියන විධියට ඔය ගඳ පෙරේතයෝ එහාමෙහා යනකොට එන ගඳලූ.අනේ දන්න අය ඉන්නවනම් මේ ගැන කියනවද?මේ කතාව ඇත්තනම් අපේ බුදු දහම අනුව කල හැකි දෙයක් තියෙනවද?කරුණාකරල මේ ගැන දන්න අය කියනවද?පිං සිද්ද වෙයි.මම සෑහෙන්න ප‍්‍රශ්නෙකට මුණදීල ඉන්නෙ.

    ඉතින් ඒ ගද එන්නේ පෙරේතයෝ එහා මෙහා යද්දී තමයි......උබ තුම්මං හන්දි සොහොන් ගාවින් යද්දී නේද ??:lol:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ow eka aththa kathawak. but widyaanukoolawa ho tharkaanukoolawa kathawa mokadda manda. eth ape achchi seeya matath oya kathawa kiyala thiyanawa saha danila thiyanawa
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    math ahala thiyenawa... e gada awama hodata kata kaarala kela bettak gahapan.. gada missing wenawa. sirawamata kiyanne.. karala balapan...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ ගැන විස්තරයක් අවශ්‍යනම් pm එකක් මා වෙත යොමු කරන්න
    ප්‍රසිද්ධියේ තොරතුරු දාන්න කම්මැලියි බන්