තුම්මං හන්දි සොහොන් ගාවින් එහෙම යනකොට,‘‘අල තම්බන කොට’’එන සුවඳ තියෙන්නෙ,ඔය වගේ සුවදක් ඔයගොල්ලන්ට එහෙම දැනිල තියෙනවද?මට නම් එහෙම දැනිල තියෙනව.සමහරු කියන විධියට ඔය ගඳ පෙරේතයෝ එහාමෙහා යනකොට එන ගඳලූ.අනේ දන්න අය ඉන්නවනම් මේ ගැන කියනවද?මේ කතාව ඇත්තනම් අපේ බුදු දහම අනුව කල හැකි දෙයක් තියෙනවද?කරුණාකරල මේ ගැන දන්න අය කියනවද?පිං සිද්ද වෙයි.මම සෑහෙන්න ප්රශ්නෙකට මුණදීල ඉන්නෙ.




