රටා මවනවා....! :rofl:
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 30, 2012 #202 delmar said: නොදන්නකමට අහන්නේ බං..කවුද ඔය නෙතු අක්ක? මම වගේම තෝත් නිදා ගන්නේ අක්ක එක්කද? Click to expand... උඹට වැඩක් නෑ Dinushasankalpa said: මට දෙබස් මතක නෑ Click to expand... මට මතකයි මෙතන කියන්න බෑ වෙන සින්දුවක් කියපං බලන්න
delmar said: නොදන්නකමට අහන්නේ බං..කවුද ඔය නෙතු අක්ක? මම වගේම තෝත් නිදා ගන්නේ අක්ක එක්කද? Click to expand... උඹට වැඩක් නෑ Dinushasankalpa said: මට දෙබස් මතක නෑ Click to expand... මට මතකයි මෙතන කියන්න බෑ වෙන සින්දුවක් කියපං බලන්න
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 30, 2012 #203 මෙන්න යකෝ කිඹුලගෙ ශෝ එකට සෝමෙ පැනලා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 30, 2012 #204 dj ice cold said: මට මතකයි මෙතන කියන්න බෑ වෙන සින්දුවක් කියපං බලන්න Click to expand... එහෙනං... අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා ?
dj ice cold said: මට මතකයි මෙතන කියන්න බෑ වෙන සින්දුවක් කියපං බලන්න Click to expand... එහෙනං... අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා ?
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 30, 2012 #206 Dinushasankalpa said: මෙන්න යකෝ කිඹුලගෙ ශෝ එකට සෝමෙ පැනලා Click to expand... ඒක නිකං වඳුරාගේ කූඩුවට බැටළුව රිංගුවා වගේ
Dinushasankalpa said: මෙන්න යකෝ කිඹුලගෙ ශෝ එකට සෝමෙ පැනලා Click to expand... ඒක නිකං වඳුරාගේ කූඩුවට බැටළුව රිංගුවා වගේ
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 30, 2012 #207 Dinushasankalpa said: එහෙනං... අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා ? Click to expand... බෑ බෑ ඒකත් බෑ
Dinushasankalpa said: එහෙනං... අදුර බිදින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා ? Click to expand... බෑ බෑ ඒකත් බෑ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 30, 2012 #208 radio නං කිඹුලා!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 30, 2012 #209 ශ්රවණය කළ, රසවිදි සියළු ම දෙනාට තුති............... විශේෂයෙන් ම පෝස්ට් 1000 පසු කරන්නට උපරිම සහය දුන් සියළු ම සොයුරන් හට............ මගේ ප්රණාමය...... ඊළග සතියේ වෙනස් වැඩසටහනක් සමග හමු වෙමු..............
ශ්රවණය කළ, රසවිදි සියළු ම දෙනාට තුති............... විශේෂයෙන් ම පෝස්ට් 1000 පසු කරන්නට උපරිම සහය දුන් සියළු ම සොයුරන් හට............ මගේ ප්රණාමය...... ඊළග සතියේ වෙනස් වැඩසටහනක් සමග හමු වෙමු..............