2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇයි නොදුන්නොත් තෝ මක් කරන්නද බොල
    41.gif
    මොනා කරන්නද සොමෙගේ බයිලා අහන් ඉන්නවා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බජාර් එකේ ලලක්කා

    කොල්ලො හිත හොඳ අක්කා

    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා

    සිල් අරගත්තා

    පෝයට සීලෙත් රැක්කා

    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...

    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//

    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....




    මයියොක්ක පිපිඥ්ඤා

    වම්බොටු පොඩි බණ්ඩක්කා

    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//

    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....




    බජාර් එකේ ලලක්කා.....///




    අක්කගෙ අම්ම ඉසක්කා

    ඉස්සර එලවළු වික්කා...

    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...

    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//

    වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...



    බජාර් එකේ ලලක්කා.....///
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් චණ්ඩි බැහැපියව් එළියට...
    1.gif
    පුන්සද පායලා ඇති රෑක...
    ගග ලග ඇති පොඩි අතු ගේක...
    නැති කර ගන්නට දුක සෝක...
    හොර රහසේ කරනවා මේක....

    මල් ඔතනෝ කූලා මල් ඔතනෝ...
    වටපිට බල බල මල් ඔතනෝ.....