ඇමරිකන් භාණ්ඩ||Harley Davidson
කලින් Bike thread එකේදි අන්තිමට කිව්වා වගේ අද කෙලින්ම පාත් වෙන්නෙ ඇමරිකාව පැත්තට.ඇමරිකන් කාරයොන්ට මෙව්වා තමයි Bike කියන්නෙ.

දැන් ඉතින් උඹලා දන්නවනෙ මම කියන්න යන්නෙ මොකක් ගැනද කියලා.වෙනදා වගේ හංගන්න දෙයක් නෑ නෙ?
අද දවසේ වන්ඩිය
H a r l e y D a v i d s o n
Dark Custom Iron 883
ඒ කියන්නෙ මෙව්වා එක
අනෙ අම්මපා උංගෙ කංන් ඇහෙන්නෙ නැද්ද මන්දා
පොඩ්ඩක් මේකත් අහලම ඉන්න

එහෙනම් මේකෙ ඉතිහාසෙත් පොඩ්ඩක් දැනගෙන ඉමු
මේක කෙටියෙන් කියලා ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි.ඒත් මේ ඔක්කොම කිව්වොත් මේක ඉතිහාස කතාවක්ම විතරක් වෙන නිසා මේක පුලුවන් තරම් කෙටියෙන් දාන්නම්.
වැඩේට මුල හදලා දීලා තියෙන්නෙ එක්දාස් නවසීය බරගනං වල William S.Harley විසින් ඒ පොඩි පුෂ් බයිසිකල් කට්ටකට ඔහුම විසින් නිපදවන ලද 116cc මෝලක් හයි කරලා.පස්සෙ ඕකට මිනිහගෙ පොඩි කාලෙ යාලුවා Arthur Davidsonතුත් එකතු වෙලා තියෙනවා.
ඒ කාලෙත් ඉතින් සහෝදර සමාගම් තිබුනනේ.ඔහොම කොහොම හරි යාලුවොන්ගෙ පිහිටෙනුයි සහෝදරයො සෙට් එකයි එකතු වෙලා වැඩේ ගොඩ දැම්මා.
ප්‍රථිපලය| පලමු ලෝක යුද්ධය අවසාන වන විට ලොව විශාලතම යතුරුපැදි නිර්මාණකරුවා Harley Davidson වීමයි
කොහොම උනත් කාලයක් ගහ වෙද්දි ආපහු මොවුන්ගෙ වෙළඳපොල ආධිපත්‍ය කඩා වැටෙන්න පටන් ගත්තා.
ආපහු ඒකෙන් ගොඩ එන්න වුනේ 1981 දි විතර තමයි
මේ තියෙන්නෙ මෙයාලගෙ ප්රාග් ඓතිහාසික යුගයෙ බයික් කට්ටක්.මෝල් ධාරිතාව හිතාගන්න පුලුවන් ද??
1000cc
කොහොම උනත් මේවගෙ මුලින් ආපු බයික් වලට නම් බයික් කියලා කියන්නත් බෑ කියලා දැන් කට්ටිය කියනව ඇති.එත් ඒ මිනිස්සු එහෙමවත් බයික් කට්ටක් හැදුවෙ නැත්තම් අද අපි තාමත් බයික් වලට Frame ගහනවා.
Harley Davidson වල තියෙන විශේෂත්වය තමයි ඒ හැම බයික් එකක්ම Cruisers හෙවත් Chopper ගණයට තමයි වැටෙන්නෙ.International Deals වලින් හදපු Sports and Naked Bikeත් නැතුවට නෙමෙයි
තව විශේෂත්වයක් තියෙනවා.ඒ එන්ජිමේ.බොහොමයක් Cruisers වගේම මේකෙත් එන්නෙ V-Twin engine එකක්.ඒ V-Twin engine ඉතිහාස කතාවෙ ආරම්භක පොරක් කියලා මේකට සහසුද්දෙන්ම කියන්න පුලුවන්

තව පොඩි දෙයක් Sportster,Dyna,Softail,V-Rod,Touring,CVO කියලා කාණ්ඩ ගණනාවක් යටතෙ මෙව්වා වෙළඳපොලට දැම්මට ඔක්කොම Cruisersම තමයි.මීට අමතරව මේ වන විට Anniversary Versions ටිකකුත් කරලා තියෙනව Promotion එකක් විදියට.
කොහොම ද වැඩේ නේ.කොටින්ම කිව්වොත් Harley Davidsons කියන්නෙ Customs ගුහාවක්

ඔන්න මුංගෙ පරම්පරාව අවුස්සලා ඉවරයි.දැන් ඉතින් අපේ මාතෘකාව දිහාවට.

හා හා දැන් මේ පැත්ත බලපං

අද බයික් ත්‍රෙඩ් එකේ මාතෘකාව
Harley Davidson| Dark Custom Iron 883
අර කලින් කිව්වා වගේ එකත් Customs කාණ්ඩයටම තමයි වැටෙන්නෙ.නමුත් වෙළඳපොළ උපක්‍රමයක් විදියට එක Dark Custom කියලා වෙනමම Trademark එකක් යටතෙ තමයි ඉදිරිපත් කරන්නෙ
මේකට තියෙන්නෙ V-Twin එන්ජිමක්.
Air Cooled Cooling system එකක් තියෙන්නෙ.
Displacement | 883 cc
Bore x Stroke | 76.2 mm / 96.8 mm
Engine Torque Testing Method | J1349
Engine Torque | 74 Nm @ 3750 rpm
Compression Ratio | 8.9:1
Primary Drive | Chain, 34/57 ratio
Gear Ratio (Overall)
1st | 10.782
2nd | 7.702
3rd |5.728
4th |4.748
5th |4.071
6th| N/A
ඒ වගේම මෙහි Engine එක Electronic Sequential Port Fuel Injection (ESPFI) තාක්ෂණයෙන් නිර්මාණය වී තියෙනවා
Fuel Economy
Fuel Economy City 6 45 mpg | 5.23 l/100km
Fuel Economy Highway 6 60 mpg | 3.92 l/100km

මුලින්ම මේකෙ එන්ජිම ගැන සළකමු.
මෙහි බයික් එකේ තියෙන ලොකුම විශේෂත්වය තියෙන්නෙත් එන්ජිමේ.මේ එන්ජිම ඒ නිසාම හඳුන්වන්නෙ Evolution Engine කියලා.ඕක ඉතින් අපිට පුරුදු නම් Evo කියන එක තමයි.මේ තාක්ෂණයෙන් සම්පූර්ණ වුන එන්ජින් 1984 දි ලා ඔවූන්ගෙම Bikes වලට යොදාගෙන තියෙනවා.සමාගම කියන විදියට මේ නිසා ලු අන්තිමට සමාගම බංකොලොත් නොවී බේරුනෙ
මේකට තියෙන්නෙ V-Twin එන්ජිමක්.
Air Cooled Cooling system එකක් තියෙන්නෙ.
Displacement | 883 cc
Bore x Stroke | 76.2 mm / 96.8 mm
Engine Torque Testing Method | J1349
Engine Torque | 74 Nm @ 3750 rpm
Compression Ratio | 8.9:1
Primary Drive | Chain, 34/57 ratio
Gear Ratio (Overall)
1st | 10.782
2nd | 7.702
3rd |5.728
4th |4.748
5th |4.071
6th| N/A
ඒ වගේම මෙහි Engine එක Electronic Sequential Port Fuel Injection (ESPFI) තාක්ෂණයෙන් නිර්මාණය වී තියෙනවා
Fuel Economy
Fuel Economy City 6 45 mpg | 5.23 l/100km
Fuel Economy Highway 6 60 mpg | 3.92 l/100km
C h a s s i s
S e a t H e i g h t
Laden 25.7 in. | N/A
Unladen | 735 mm
Ground Clearance | 120 mm
Rake Steering Head | 31 °
Trail | 117 mm
Wheelbase | 1510 mm
Fuel Capacity | 12.5 L
Oil Capacity | 2.65 L
W e i g h t
Dry Weight | 251 kg
Running Order | 260 kg
Wheels| Front Type 9 Black, 13-Spoke Cast Aluminum
Wheels| Rear Type 9 Black, 13-Spoke Cast Aluminum
Brakes| Caliper Type- Dual-piston front, single-piston rear

Tire Size
Front |100/90-19 57H
Rear |150/80B16 71H
Exhaust |Chrome, staggered shorty exhaust with dual mufflers
Instruments & Electricals| Handlebar-mounted electronic speedometer with odometer,
time-of-day clock odometer,
dual tripmeter,
low fuel warning light,
low oil pressure light,
engine diagnostics readout,
LED indicator lights
Indicator Lamps 8 High beam, neutral, low oil pressure, turn signals, engine diagnostics, low fuel warning, low battery, security system (optional)
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි
මේ දෙසැම්බර් මැද බාගෙන් පස්සෙ වැඩිය එළකිරියට වෙන්න එකක් නෑ.ඒක නිසයි අද මේ ත්‍රෙඩ් එක දැම්මෙ.
තව ත්‍රෙඩ් ටිකක් මේ ටිකේ දාන්න අදහසක් තියෙනවා.
මොක්ද නැත්තම් මේ පාර Exam ඉවරවෙනකම් ආපහු කාලෙකට එළකිරි තියා Internet පැත්ත පලාතෙවත් එන්න වෙන එකක් නෑ.

කියවලා බලලා බම්ප් එකක් කොමෙන්ටුවක් එහෙම දාලා යන්න.මම එව්වට බනිනෙ නෑ

Last edited: