2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතාහසේ පළවෙනි වතාවට...
    මට නිකන් වොයිස් එකෙන් ..
    පැණි බේරනව වගේ දැනෙනව කියහන්කෝ...
    Tongue03.gif
    Tongue03.gif
    Tongue03.gif

    :shocked::shocked: කටහඬ නිකන් මීවදයක් වගේ ද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කිඹුලාගෙ ශෝ එක එල බං මට නම්. ඌට හොඳ රසවිදනයක් තියෙනවා. ඒක අපේ ගොඩක් උන්ට අල්ලනේ නෑ. මටත් සතියකින් වගේ රේඩියෝ පැත්තෙ එන්න බැරි උනා.
    අපේ උං කිව්වෙ කව්ද බං..
    යකෝ අපිට නං එළටම අල්ලලා යන්නෙ කිඹුලයියගෙ ශෝ එක.. ඒක අහන්ඩ එන්ටනෙ වැඩත් නතර කරලා :rofl:
    එළකිරි.. අද දිගටම අහං ඉමු මචං :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ මම කියපුවා තාම කියුවේ නෑ...
    පෝලිම් පනින්න ඔට්‍ටු නෑ.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ඔය කෙල ටික පිහිද ගනින් යකෝ...මිනිස්සු දැක්කොත් ලෙඩක් කියලා හිතයි..

    මුට මීමැස් මොරේ කියලා හිතයි :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ එහෙනම් ඉතින් දැන් දිගට ම අහන්න සෙට් වුණහැකිනෙ :D
    දිගටම නං බැරි වෙයි.. පොඩි පාටියක් ගෙදර.. :rofl: හවසට..
    පුලුවන් තරං වෙලා ඉන්නංකො අයියෙ:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked::shocked: කටහඬ නිකන් මීවදයක් වගේ ද?
    මම නිදාගෙන හිටියෙ බන්...
    මේ උදාරය අවදි කලා වගේ මතකයි..
    තාම නින්දෙන්ද මේ ලස්සන වොයිස් එක ඇහෙන්නෙ..
    හිටහන් කොනිත්තගෙන බලන්න...
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    සුදු පූසව එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට :(
    දැන් ඌ එළකිරි එන්නේ නෑනේ :(
     
    Status
    Not open for further replies.