2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මගේ නම කිව්වේ නැහැ........ තලහම තලහයි මම උයත් එක්ක.... :(
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනේ අන්න පාන් බට්ටගෙ නමත් කීවෝ......
tuzki63.gif
tuzki63.gif
tuzki63.gif
tuzki63.gif
tuzki63.gif
 

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මගේ නම කිව්වේ නැහැ........ තලහම තලහයි මම උයත් එක්ක.... :(
 

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    කව්ද යකෝ මට හොරෙන් ෂෝ කරන්නෙ....
    ඈ අප්පට සිරි කීවලු...
    මෙන්න පෙටී...
    අනේ මාව අල්ලගනිල්ලා...
    කලන්තෙ වගේ....
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    මම අහම්බෙන් දැක්කේ කියහන්කෝ.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හෙලා දකිනවා මගේ නම නොකියා කියුවට.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    :no: ඊයෙ දත් කිඹුලාගෙ ශෝ එක බලපං..
    කෙල්ලෙක් ශෝ කරද්දි ඒක කොහොමත් නැගලා යනවා කියන එක බොරු කියලා පෙන්වන්න ඊයෙ ශෝ එක හොදම නිදසුනක් :cool:

    කිඹුලාගෙ ශෝ එක එල බං මට නම්. ඌට හොඳ රසවිදනයක් තියෙනවා. ඒක අපේ ගොඩක් උන්ට අල්ලනේ නෑ. මටත් සතියකින් වගේ රේඩියෝ පැත්තෙ එන්න බැරි උනා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද යකෝ මට හොරෙන් ෂෝ කරන්නෙ....
    ඈ අප්පට සිරි කීවලු...
    මෙන්න පෙටී...
    අනේ මාව අල්ලගනිල්ලා...
    කලන්තෙ වගේ....
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif

    ඔන්න ඕකව අල්ලලා කැළණි ගගට දාපල්ලා :cool::cool:
     
    Status
    Not open for further replies.