2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රේඩියෝ එකක් කරන්න උචිත හඩක් තියෙනවා පෙටී ට...
    9.gif

    මටත් ආසා හිතුනා :cool: :rofl:

    ඔන්න කට්ටියටම පෙර දැනුම් දීමයි..කඩු,පොලු,කැති,මුගුරු ලෑස්ති කර ගනිල්ලා,,,මෙතන වසර අවසාන මහා වලිය යන්න හදන්නේ...

    Pink Panther vs Dinushasankalpa vs Sasliit vs etc.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපේ උං කිව්වෙ එලකිරියෙ දැන් ඉන්න පොඩි කොල්ලො කුරුට්ටො ටික බං. උන්ට හරියන්නෙ මොකක්හරි බයිලාවක්. බස් එකක් හයියෙන් හෝන් ගැහුවත් උන්ට ආතල්. උන් සින්දු කියන්නෙ යටිගිරියෙන් කෑගහන ඒවට. එක්කො අර එකෙක් කියන්නෙ සිංදුවක් "කකුලට වෙන්න ඉනටම වෙන්න" කියලා. ඒ වගේ මෝඩ චූන් එකක් තමයි.
    :lol::lol:
    :shocked: අයියෝ අනාගත පරපුර :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න කට්ටියටම පෙර දැනුම් දීමයි..කඩු,පොලු,කැති,මුගුරු ලෑස්ති කර ගනිල්ලා,,,මෙතන වසර අවසාන මහා වලිය යන්න හදන්නේ...

    Pink Panther vs Dinushasankalpa vs Sasliit vs etc.
    අද නං ජයා ආවොත් භාවනව මම:growl::growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Pety mata "as log as u love me" song eka denawada.... Man ea sinduwata ekathu karaganna oyawa witharamay....
    smiley-dance012.gif

    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif

    මේ බලපල්ලකෝ කෙල බේරෙන හැටි මුගේ....අර කිබුලයියට කියපන් මූට බෙහෙතක් දෙන්න කියලා මේ කෙල බේරෙන එකට.

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න කට්ටියටම පෙර දැනුම් දීමයි..කඩු,පොලු,කැති,මුගුරු ලෑස්ති කර ගනිල්ලා,,,මෙතන වසර අවසාන මහා වලිය යන්න හදන්නේ...

    Pink Panther vs Dinushasankalpa vs Sasliit vs etc.
    Thota thama kotanne mamanam mulinma....
    smiley-whacky060.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න කට්ටියටම පෙර දැනුම් දීමයි..කඩු,පොලු,කැති,මුගුරු ලෑස්ති කර ගනිල්ලා,,,මෙතන වසර අවසාන මහා වලිය යන්න හදන්නේ...

    Pink Panther vs Dinushasankalpa vs Sasliit vs etc.
    ඈහ්...
    අයියෝ.. ආසයි කිව්වට එහෙම එකක් නෙවෙයි යකෝව්...:no::no:
    මට කමක් නෑ ඒන එකෙක් අයිතිවාසිකම් කියා ගනිල්ලා...:cool::lol:
    මං හිතන්නෙ සසා ටිටී ට නිසා පින්ක් පැන්තර් නිතරගයෙන්ම දිනුම් :rofl:
    :lol:
     
    Status
    Not open for further replies.