2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
:yes: ඌ මොන ගං ගොබ්බයෙක්ද :frown:





මට දෙනව යකෝ :angry:

උඹේ සින්දුව තමයි දෙන්නේ නැත්තේ :frown:

අනේ මගේ සුදු පෙට් අක්කියේ මට ඈ නීල වරල පීරලා දෙන්නකෝ..... :love::love::love::love::love:

මේ ගොන් කූලට පේන්නත් එක්කම :love::love::love:
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්මට සිරි වෙනවා කියහන්කෝ
    මෙන්න බොලේ පෙට්ශා ගේමට බැහැලා ලු ලු ලු ලු
    ජයෙන් ජය පෙට්
    ජයෙන් ජය
    එලටම කරන්න සුභ පතනවා!!!!


    මෙතන ඉන්න උන් පිස්සු කෙලිනවා බන්..බේරන්න බෑ අද :lol:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කාගෙද ලස්සන වොයිස් එකක් එළකිරියෙ රන් වෙනවා කියලා මැසේජ් ආවා, මේ බලන්න ආවේ කවුද කියලා,
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මගේ සුදු පෙට් අක්කියේ මට ඈ නීල වරල පීරලා දෙන්නකෝ..... :love::love::love::love::love:

    මේ ගොන් කූලට පේන්නත් එක්කම :love::love::love:



    ඈ නීල වරල පීරලා.. කොස්ස අතට ගත්තා.. කොස්සෙන් උඹේ ඔලුවට ගැහුවා :lol:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    Petsha wage voice thiyena kellek mata badinna ona :):love:

    th_0002011B.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ යකෝ තෝ මොන ගෝතයෙක්ද මට :frown:

    පෙටී වෙනුවෙන් මට ඔය එක හාල්පාරුවෙක් ලොකු නෑ :growl:

    :growl::growl::growl::growl::growl: පෙට් අක්කිත් මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා.... :love::love::love::love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කාගෙද ලස්සන වොයිස් එකක් එළකිරියෙ රන් වෙනවා කියලා මැසේජ් ආවා, මේ බලන්න ආවේ කවුද කියලා,


    අහ්හ් දැන් දැක්කනේ..

    දැන් එහෙනං ආපු අතක් බලාගෙන පලයන්
     
    Status
    Not open for further replies.