2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
:yes: ඌ මොන ගං ගොබ්බයෙක්ද :frown:





මට දෙනව යකෝ :angry:

උඹේ සින්දුව තමයි දෙන්නේ නැත්තේ :frown:

අනේ මගේ සුදු පෙට් අක්කියේ මට ඈ නීල වරල පීරලා දෙන්නකෝ..... :love::love::love::love::love:

මේ ගොන් කූලට පේන්නත් එක්කම :love::love::love:
​
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්මට සිරි වෙනවා කියහන්කෝ
    මෙන්න බොලේ පෙට්ශා ගේමට බැහැලා ලු ලු ලු ලු
    ජයෙන් ජය පෙට්
    ජයෙන් ජය
    එලටම කරන්න සුභ පතනවා!!!!
    ​


    මෙතන ඉන්න උන් පිස්සු කෙලිනවා බන්..බේරන්න බෑ අද :lol:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කාගෙද ලස්සන වොයිස් එකක් එළකිරියෙ රන් වෙනවා කියලා මැසේජ් ආවා, මේ බලන්න ආවේ කවුද කියලා, ​
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මගේ සුදු පෙට් අක්කියේ මට ඈ නීල වරල පීරලා දෙන්නකෝ..... :love::love::love::love::love:

    මේ ගොන් කූලට පේන්නත් එක්කම :love::love::love:
    ​



    ඈ නීල වරල පීරලා.. කොස්ස අතට ගත්තා.. කොස්සෙන් උඹේ ඔලුවට ගැහුවා :lol:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    Petsha wage voice thiyena kellek mata badinna ona :):love:

    th_0002011B.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ යකෝ තෝ මොන ගෝතයෙක්ද මට :frown:

    පෙටී වෙනුවෙන් මට ඔය එක හාල්පාරුවෙක් ලොකු නෑ :growl:

    :growl::growl::growl::growl::growl: පෙට් අක්කිත් මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා.... :love::love::love::love::love:
    ​
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කාගෙද ලස්සන වොයිස් එකක් එළකිරියෙ රන් වෙනවා කියලා මැසේජ් ආවා, මේ බලන්න ආවේ කවුද කියලා, ​


    අහ්හ් දැන් දැක්කනේ..

    දැන් එහෙනං ආපු අතක් බලාගෙන පලයන්
     
    Status
    Not open for further replies.