දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්රස්න අහන එකලු...
අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...
දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු...

අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...
ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...
ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල් දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...
ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...
ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..
" කොව්චර උනත් ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "
අක්කට දැන් මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...
" ඒ මොකද ඒ... ?? "
" නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ මූ අර දමාගෙන හු##නෙ ... "

රි පෝස්ටි නමි සොරි .කොමි
පුලුවන් අය පොඩිඩක් සැලකවට කිසි තරහක් නෑ ...
අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ කියල...
දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු...

අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...