~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    10000 වෙනි පෝස්ට් එකට සුබ පැතුම් මචන්...

    10000gn.jpg


    000204AE.gif
    000204AE.gif


    Rep +2:yes:

    0120.gif
     
    Last edited:

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    සුභ පැතුම් මචෝ !!!!!!!!!!!!:D:yes::)
    ගොඩක් වටින නූලක් හැමෝටම !!!!!!!!!! thank you වේවා !!!!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage unusum subapathum posts 10000 venuven malli :D

    ඉතාම වැදගත් සොෆ්ට්වෙයාර් රාශියක් ගැන අපේ එළකිරි සාමාජිකයන්ව දැනුවත් කළාට පළමුවෙන් ම ස්තූතියි. පරිගණකය භාවිතා කරද්දි තමන්ගෙ ආරක්ෂාවට මුල්තැන දිය යුතුයි. ඒක නිසා මේ වගේ සොෆ්ට්වෙයාර් වලින් ඉතා වටිනා සේවයක් සැලසෙනව. හැබැයි ඉතින් කවුරු වුණත් හොඳට හිතට ගත යුතු දෙයක් තියෙනව මොන සොෆ්ට්වෙයාර් තිබුණත් තමන් හරියට දැනුවත්ව හා පරිසමින් පරිගණකය භාවිතා නොකළොත් වෙන්න තියෙන හානිය වැඩියි.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අම්ම ගහයි bat එකෙන් කිව්වලු.......:shocked:
    posts 10000 කුත් ගහල එහෙනන්. පට්ට පට්ට ඔහොම යමු.......
    11.gif




    gif-picard-clapping.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සෑහෙන්න වටින පෝස්ට් එකක් මචන්.

    sandboxie ගැන දැන ගත්ත එක නම් වටිනවා මචන්. මම ඒ ගැන අහලා තිබ්බේ නෑ. මොකක් හරි software එකක් දානකොට ඒ වගේ එකක් තියන එක වටිනවා. ඒක අර ගන්න ඕනේ.

    :yes::yes::yes:


    C02321ZF.jpg



    Congratz Machan.
    :D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්ම ගහයි bat එකෙන් කිව්වලු.......:shocked:
    posts 10000 කුත් ගහල එහෙනන්. පට්ට පට්ට ඔහොම යමු.......
    11.gif



    :Dradio එකේ post 5000ක් විතර ගැහුවා බන්;)උබලා එන්නේ නැනේ ඒවාට:eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    [/CENTER]
    :Dradio එකේ post 5000ක් විතර ගැහුවා බන්;)උබලා එන්නේ නැනේ ඒවාට:eek:
    එහෙමත් සීන් එකක්ද....:cool:
    සිරාවට තාම ඒක බලල නෑනේ.... :oo: :P