2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජයාගැන එක එක ඒව කීවොත් පාන් බට්ටගෙ,බට්ට ගලවලා අතට දෙනවා බල බල ඉන්න
    Angry3.gif

    කොපිරයිට්ස් මගේ හරිද..
    Angry3.gif
    Angry3.gif
    Angry3.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකඩෝ අද හෙන සෙට් එකක් කරනවයි කියහන්කෝ
    දැන් කියහන්කෝ දැක්කේ​
    අරවින්ද‍යත් ඇවිල්ලා කි‍යහන්කෝ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හවසට විතරයි ගෙදර වඩින්නේ
    මම්මයි පප්පයි ‍වර්ක් කරන්නේ
    දරුවන් ආයල ගාවයි ඉන්නේ
    මවු පිය ආලය නෑ හඳුනන්නේ

    ගිරවුන් වාගේ පාඩම් දෙන්නේ
    පොත්වල විතරයි දැනුම තියෙන්නේ
    භාහිර දේ ගැන නෑ ඔහු දන්නේ
    වැරදි මාවතට සැනකින් යන්නේ

    තාත්තා බබාට චිත්‍ර අදිනවා...
    හෝම වර්ක් ටික අම්මා කරනවා..
    ආයා ඉදං ඉස්පෙලිං අහනවා...
    ඒ කරලත් තව ටියුශන් යනවා... :D
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව් ඒකෙ තියෙන බ්‍රවුසර් එකට අදාල ටික් එක අයින් කරන්න

    hary aka kara
    internet download manager aka exit karalat damma
    download karanna kyana aka nam ayn una
    hamadama aka karanna onada maka ahanna
     
    Status
    Not open for further replies.