2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙසේ නමුත් පාසල වෙත ආ සද..
    ටීචර් විමසයි ඔළිද ගෙනාවද..
    කජු ඇට මුං ඇට කොස් ඇට කෑවද...
    දහසක් දේවල් ඔව්වද මෙව්වද.....

    පොත් වල අලවන්නට මදටිය ඇට
    වී ඇට අඹ ඇට රටකජු උනබට...:lol:
    මම්මට පප්පට වෙන වැඩ නැතුවට
    මේ බඩු හොයලා පණ යයි හවසට :sorry:

    හවසට විතරයි ගෙදර වඩින්නේ
    මම්මයි පප්පයි ‍වර්ක් කරන්නේ
    දරුවන් ආයල ගාවයි ඉන්නේ
    මවු පිය ආලය නෑ හඳුනන්නේ

    ගිරවුන් වාගේ පාඩම් දෙන්නේ
    පොත්වල විතරයි දැනුම තියෙන්නේ
    භාහිර දේ ගැන නෑ ඔහු දන්නේ
    වැරදි මාවතට සැනකින් යන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මොකද්ද උඹ කිව්වෙ.. ආයෙ කියපන් පොඩ්ඩක් බලන්න..

    Angry3.gif



    0035.gif
    ඉදා අපි ගියා:sorry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නෑ බන් මේ සමහර ඒවුන්ගෙ ඉන්ටනෙට් ස්ලෝව් නෙ ඒකයි...අන්න උන් ගැන හිතලා කිව්වෙ

    ah ekanam atta..............:)
    sasai jayai tama gif danne...........:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    general kyana tab ake tyana ake tyana tik aka ayn karanam haryda

    ඔව් ඒකෙ තියෙන බ්‍රවුසර් එකට අදාල ටික් එක අයින් කරන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොද නැගලා ‍යන සින්දු කි‍යන්නේ මොනවද බන්.....
    ආ.. ඒක පොඩි කාර්මික දෝශයක් :D
    සිදුවූ ප්‍රමාද දෝශය පිළිඹදව දිනූෂ සංකල්පගේ බලවත් කණගාටුව:D
     
    Status
    Not open for further replies.